තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන්…

April 23, 2021 at 8:00 am | lanka C news
තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන්…

වහාම ක්‍රියාත්මක පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය සහ නිකදලුපොත ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශවලින් ආසාදිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරන නිසා රෝග ව්‍යාප්තිය වළකාලීම සඳහා මෙම පියවර ගත් බවයි.

22,298 views

2 Comments to “තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන්…”

  1. Nimal says:

    දැන්වත් අර හංගගෙන ඉන්න සායනික වාර්තා එලියට දාපල්ලා. වැක්සින් ගහපු මිනිස්සු මැරෙනවා අතැරැ ආබාද මොනතරමි එය්ද කියලා කවිරැත් දන්නේ නෑ. ධමිමික මහත්තයාගේ බෙහෙත ලක්ස 30 බිවා අතුරැ අබාද නැ කවිරැත් මැරැනෙත් නෑ, ප්‍රෙපෙසර් නලින් සිල්වා මෙි කතාව බන කියන්නේ වගේ කිවා කබිබෝ එතුමාට අපහාසකලා

  2. Ravana parapura says:

    කොරෝනා වනසන එකම පිළියම හෙළ ඔසු පමණයි.

Main News