තවත් ප‍්‍රදේශ 05ක් ලොක්ඩවුන්…

April 28, 2021 at 8:02 am | lanka C news
තවත් ප‍්‍රදේශ 05ක් ලොක්ඩවුන්…

තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයත් දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

ආසාදිතයන් කිහිප දෙනෙකු මෙම ප‍්‍රදේශයන්හි හමුවීම හේතුවෙන් තව දුරටත් කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදෙකලා කරන ලද ප‍්‍රදේශ මෙසේය.

මොණරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය නගර සභා සීමාව, වෙහෙරයාය කොට්ටම්ගහබොක්ක, බුත්තල රහතන්ගම

අම්පාර දිස්ත්‍රික්කය – උහන කුමාරිගම

මාතලේ දිස්ත‍්‍රික්කය – අලුගොල්ල

36,782 views

One Comment to “තවත් ප‍්‍රදේශ 05ක් ලොක්ඩවුන්…”

  1. කෝ.. ඉන්දියාව දිහා දෙවිවරු බැලුවද ? says:

    අපේ ගමේ පන්සලේ ඊයේ ඉඳන් මහ පාන්දර 4.30 ඉඳන් 7.00 වෙනකම් ලවුඩ්ස්පීකර් වලින් මහ හයියෙන් පිරිත් දානවා. ආයෙම හවස 5.30 ඉඳන් 8.00 වෙනකම්.. වැඩි දවස් යන්න කලින් හාමුදුරුවන් එක්කෝ තට්ටෙ පලා ගනියි. එක්කෝ මල කරදරය නවත්වයි…. එක්කො වෙන ගමකට වැඩම කරයි…

Main News