තවත් ප‍්‍රදේශ 06ක් ලොක්ඩවුන්…

June 30, 2021 at 7:56 am | lanka C news
තවත් ප‍්‍රදේශ 06ක් ලොක්ඩවුන්…

අද පෙරවරු 06.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම හේතුවෙන් පැතිර යාම පාලනය සදහා මෙම පියවර ගත් බවය.

එසේ හුදෙකලා කරන ලද ප්‍රදේශ මෙසේය.

28,668 views
Main News