තවත් ප‍්‍රදේශ 10ක් ලොක්ඩවුන්..

December 17, 2020 at 10:00 am | lanka C news
තවත් ප‍්‍රදේශ 10ක් ලොක්ඩවුන්..

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ දහයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

අද උදෑසන 6.00 සිට මෙම හුදෙකලා කිරීම ක්‍රියාත්මක බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා පැතිරීම පාලනය කිරීම සදහා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

අදාල හුදෙකලා කරන ලද ප්‍රදේශ මෙසේය.

මීට අමතරව මොණරාගල දිස්ත‍්‍රික්කයේ අලුපොත ග‍්‍රාම නිලධාරී වසමද හුදෙකලා කර ඇත.

56,216 views

One Comment to “තවත් ප‍්‍රදේශ 10ක් ලොක්ඩවුන්..”

  1. කොනකට් says:

    නැගෙනහිර මට්ට කොළං වලට බෝවුනාම ලෙහෙසියෙන් මර්දනය කරන්න බැහැ. කොලබ 8,9,10,11,121314,15 වගේ මුස්ලිමුන් වැඩියෙන් ඉන්න කලාප වල බෝවුනාම වගේ විශාල ගාණකට හැදේවි.