තවත් ප‍්‍රදේශ 21ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

May 9, 2021 at 8:02 am | lanka C news
තවත් ප‍්‍රදේශ 21ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් 21ක් හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

රත්නපුර සහ නුවරඑළිය දිස්ත්රික්ක වලට අයත් ග්‍රාම සේවා වසම් මෙසේ හුදෙකලා කල බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ හුදකලා කර ග්‍රාම සේවා වසම් මෙසේය.

රත්නපුර දිස්ත්‍රික්කය
දොළේ කන්ද
රඹුක
කත්ලාන
තනබෙල
ඉඹුක්කන්ද
පොතුපිටිය දකුණ
පනාකොළ
කුඹුක්මිටිය
කුඩාව
දෙල්ගොඩ නැගෙනහිර
දෙල්ගොඩ බටහිර
ද්වාලගම
ගලහාගල
කොස්වත්ත
කපස්සර කන්ද
වතුරාව
වෙම්බිටියගොඩ
වැද්දාගල නැගෙනහිර
වැද්දාගල බටහිර
දවුලගලගම

නුවරඑළිය දිස්ත්‍රික්කය
ශාන්ත කුම්බ්ස් වතුයාය

37,280 views

2 Comments to “තවත් ප‍්‍රදේශ 21ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..”

  1. saman says:

    මේ ගැන ලොකුගේ දන්නවද? එයා මොකද කිව්වේ. ලොක් ඩවුන් කලාට කමක් නෑ කිව්වද?

  2. boruwa says:

    yakoo api chande dunne lankawe jivitha raka ganna nathiwa bili denna nwae yakoo.sir ta chande.sunnta dn nam dhas warayak pasu yhawenwa.un lamaita nadoyontai okkotama betha gahan.sammana janathawa ballo ganata merna ida tyala.hithwath wayaparakayanta unta ona hatiyata weda karanna denwa.moko un okkotma beth vidagena nene.maka yakoo passku paharaya anka deka.podi ekegen ahuwath dn kiynne aduma sathi dekatwath lokdown kranna one.kiyla.thopi ekekwath ena epa chande blagengewal wala kossen gahnne kala kanni hathi karee thopi beth vidan ahinsaka minissu billta denwa.thopita mewa pala dai ma athamemea

Main News