තවත් බදු වැඩි කරන්න වෙනවා… ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ ඕකයි ස්වාමීන් වහන්ස..- අගමැති
June 10, 2018 at 9:20 am | lanka C news
අද වන විට ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට බදු තවත් වැඩි කරන්න සිදු වන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ගලේවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.
‘අද ලෝකෙ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. අපට සමහර විට බදු වැට් වැඩි කරන්න වෙනවා.
ඇයි කරන්නෙ. මේ ණය ගත්ත දෙවියන්ට ආපහු ණය දෙන්න ඉතින් මොනව කරන්නද. ඔගොල්ල පවු ගෙවනවා. අනිත් අයගෙ පවු ගෙවනව අපි. මොනව කරන්නද.
කොහොම හරි ඉතින් ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ ඕකයි ස්වාමීන් වහන්ස’
“සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”
මම ඉංග්රීසී අධිරාජ්යයවාදීන්ගේ ගැත්තෙක් නොවෙමි” අනගාරික ධර්මපාල තුමා …!
me wage gonek ape rate agamethi une ape karime muge paw api gewanawa
මෙතනදී චඳය දුන් මීහරක්ට මොනවා හිතුනද මෙවගේ නස්කූනියෙක් අගමැටි හැටියට පත්කොර ගනිපු එක ගැන??
ranila maetha dodawanne daen daenakayae. dambullatath ehenam indian karayo gennanawa.
His days are numbers. So Otha is waiting for him
Please do not talk BS, thinking that you are talking to a bunch of idiots. You are the most greedy idiotic PM that those people unfortunately elected. They are suffering of that “KARMA” for being electing you. That is the naked truth you AH.
මේ පොල් බුරුවගේ කතාත් අහන්න උනානෙ
මූ නම් අහවලාගේ පුතෙක්ම තමයි