තවත් බදු වැඩි කරන්න වෙනවා… ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ ඕකයි ස්වාමීන් වහන්ස..- අගමැති

June 10, 2018 at 9:20 am | lanka C news
තවත් බදු වැඩි කරන්න වෙනවා… ඔගොල්ල පවු ගෙවනවා…  ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ  ඕකයි ස්වාමීන් වහන්ස..- අගමැති

අද වන විට ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට බදු තවත් වැඩි කරන්න සිදු වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

‘අද ලෝකෙ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. අපට සමහර විට බදු වැට් වැඩි කරන්න වෙනවා.

ඇයි කරන්නෙ. මේ ණය ගත්ත දෙවියන්ට ආපහු ණය දෙන්න ඉතින් මොනව කරන්නද. ඔගොල්ල පවු ගෙවනවා. අනිත් අයගෙ පවු ගෙවනව අපි. මොනව කරන්නද.

කොහොම හරි ඉතින් ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ ඕකයි ස්වාමීන් වහන්ස’

117 views

36 Comments to “තවත් බදු වැඩි කරන්න වෙනවා… ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ ඕකයි ස්වාමීන් වහන්ස..- අගමැති”

  1. Rojer says:

    Who are paying for the Central Bank robbery and salaries and allowances for world biggest cabinet and ministers? Also you have increased the salaries for MPs who voted to save your job That’s where all the taxes going
    That’s the reality can you name one project you have started and opened?

  2. JOY says:

    ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ —රනිල්
    එදා 88/89 බටලන්දේ රනිල් නිසා ජිවිත වලින් පව් ගෙවූ හැටි
    පළමු ක්‍රමයට එ.ජා.ප ප්‍රාදේශීය නායකයන් තමන්ගේ පුද්ගලික තරහකරුවන් ද, කැරළිකරුවෝ ලෙස උපකල්පනය කළ අය ද තමන්ගේ ආදිපත්‍යය බිඳ දමාවියැයි සැකයෙන් කැරැල්ලට කිසිසේත් සම්බන්ධ නොවූ, එහෙත් දක්ෂ සමාජ ක්‍රියාකාරීන් වූ තරුණ තරුණියන් ද ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ද සිය ජඩ වැඩ වලට එරෙහිව ඍජුව කතාකළ තරුණ භික්ෂූන් ද …. ලේඛන ගතකර වධකයින් වෙත ලබා දුනි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඝාතකයෝ ගම් බිම් පීරා ඉවක් බවක් නැතිව තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්හ. හමුදා කඳවරු හා පොලිස්ථාන වල ඉඩකඩ මදි වූ හෙයින් රට පුරා අලුත් හමුදා කඳවුරු හා වධකාගාර ඉදිවිය. ජීවිතය ඉල්ලා යදින තරුණ තරුණියන්ගේ වැළපීම් ද සාප කිරීම් ද ගහලයින්ගේ ගෝරනාඩු ද නිරන්තරයෙන්ම වධකාගර තුළින් නැගෙන්නට විය. මේ වනවිට රටේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබුණි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ඒවා කිහිපයක් වධකාගාර හා සිර කඳවුරු බවට පත්කර තිබුණි. හන්දියක් හන්දියක් ගානෙ ටයර් සෑ ඉදිවිනි. ඒවා සමහරක් දොළොස්මහේ පහන් ලෙස නම් කෙරින. හිස සුන් තරුණ මළසිරුරක් පාව නොගිය ගගක් රටේ නොවීය. බල්ලන්ට ද කබරයන්ට හා කිඹුලන්ට ද අහාර අහේනියක් නොවිනි. ටයර් සෑ මත බාගෙට පිළිස්සුන මළසිරුරු බල්ලන්ගේ දෛනික ආහාර වේල සරිකරලීය. මෙසේ මිනීමසට ලොල් වූ බල්ලන් රංචු පිටින් පණ ඇති මිනිසුන් පසුපස හඹා ආ පුවත් ද පසු කළෙක අසන්නට ලැබිණි.
    අද මුළු රටම යමපාලනේ ණය නිසා වන්දි ගෙවයි ..ඒවා කරුමෙලු ….මොකද්ද මේ රනිල් කියන කරුමේ ? හරියට හිතුවොත් ජනතාවට තේරුම් ගත හැක
    ඔහු සිංහල බෞද්ධ විරෝධියෙක් බව ..ඔහු එදා සහ අද කරන වැඩ ගැන සිතන්න ඔහු සැමදාම නිදැල්ලේ

  3. JOY says:

    ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ..Ranil …
    අතීතයට ආයෙත්..88/89…ඒත් මේ ඇහින් බලන එක අලුත් අත්දැකීමක් වෙයි..නේද ?
    මේ රජය ඊළම් බෙදුම්වාදයට පාර කපන නිසා ,නැවතත් මුළු රටටම ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු වේද ?දෙමල කොටි ත්‍රස්තවාදීන්ටත් වන්දිමුදල් දෙන මේ ආණ්ඩුව ගැන කවර කතාද ?

  4. Atula says:

    Great leader giving a great speech. Molayak newei Nariyek.

  5. Thilan says:

    Tawath apita karumayak wenne natiwa yana tanaka yanna..

  6. දේශාභිමානී දේශ හිතෛශියා says:

    අගමැටි තුමෝ අපි දන්නවා ඔයාලා මහ දවල් මහ බැංකුව මංකොල්ල කාලා රැපියල් ට්රිලියනයක් රටට අහිමි කලා කියලා…ඒ මුදල අහිමි විමෙන් රටට වුන ආර්තික හානිය පියවන්න රටේ අහිංසක මිනිසුන් තලලා පොඩිකරලා බදු ගහන බව අපි දන්නවා ලොක්කා..ඔයාලාගෙ බොරැ තව දුරටත් විශ්වාස කරන අය බොහොම අල්පයි…ඉක්මන්ට ජන්දෙ තියන්නකො …

  7. KP says:

    ඒ අතරෙ මෙන්න වැඩ
    Delegation of the European Union to Sri Lanka and Maldives will collaborate to launch a unique and exciting Film Festival this year – The Abhimani European Film Festival for Colombo PRIDE 2018 – featuring LGBTIQ films from across Europe and other regions of the world. The European Film Festival promotes cultural exchanges between Europe and Sri Lanka and aims to promote understanding between the people of Sri Lanka and Europe. The Abhimani Queer Film Festival celebrates Queer Cinema fostering an appreciation of LGBTIQ films from around the globe while promoting the support and acceptance of Queer Culture in Sri Lanka and abroad.
    ලංකා සී නිවුස් මෙන්න මේවත් හොයන්න

  8. Keesh says:

    මේ ඔලුන කහන එකෙන්ම පේනව මේයට මේක කරගන යන්ඩ බz කියල..අzඩිල ඉන්නෙ දැන්..අනේ මන් දන් නැ කියල එය කියනව..එතකොට අපිද යකො දන්නෙ

  9. Pawu(badu) gewanno says:

    Deshapaalangayo witharak janathaawage badu mudal walin saha banku horakaala sapa vindinawa. Janathaawa hamadaama pawu gewanawa!

  10. chethiyasena says:

    Shows the utter contempt he has for the general public.

    This guy and President make a real nice pair like Thomson and Thompson or Raigomayaa and Gampolayaa- they, together with the 77 “aandiyaas” are making one merry mess of the country!

Main News