තවත් බලං ඉන්න බෑ.. රුපියල බේරාගන්න ඩොලරය ආක‍්‍රමණය කරන්න සූදානම්..- මහ බැංකුව රොයිටර්ට කියයි..

September 24, 2018 at 12:02 am | lanka C news
තවත් බලං ඉන්න බෑ.. රුපියල බේරාගන්න ඩොලරය ආක‍්‍රමණය කරන්න සූදානම්..- මහ බැංකුව රොයිටර්ට කියයි..

රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා මැදිහත් වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය අමතමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත්තේ මුදල් වෙළෙඳපොළ තුළ එවන් අසීමිත විචලනයක් දිගටම පැවතීමට ඉඩ දීමට නොහැකි බවයි.

එනිසා ආක්‍රමණශීලී ලෙස මැදිහත් වීමට මහ බැංකුව සූදානම් යයි ද ඔහු සඳහන් කර ඇත.

පසු ගත වූ කාලයේ දී රුපියල කඩා වැටීම පාලනය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් නොවූ 4 මේ මොහොතේ යළි මැදිහත්වීම විශේශත්වයකි.

රුපියල මේ වසර තුළ 9.9% කින් අවප්‍රමාණය වී ඇති අතර මේ මාසය තුළදී පමණක් සියයට 4.5% කින් අවප‍්‍රමාන්‍ය වී තිබේ.

144 views

12 Comments to “තවත් බලං ඉන්න බෑ.. රුපියල බේරාගන්න ඩොලරය ආක‍්‍රමණය කරන්න සූදානම්..- මහ බැංකුව රොයිටර්ට කියයි..”

  1. අශෝක says:

    දැන් ඔන්න මම පහුගිය සතියේ කිව්ව තවත් කාරණාවක් ඇත්ත උනා .දැන් මුන් කරන්නේ රුපියලේ වටිනාකම කෘතිමව පවත්වාගැනීම එකෙන් වෙන්නේ කිසිම කෙනෙක් දන්නේ නැතිව රට එකපාරටම කඩාගෙන වැටීම සහ උද්දමනය ඉහල යාම අන්තිමේ එකදවසක උදේ ආරංචිය ඒවි ආණ්ඩුව බංකොලොත් කියල ,බැංකු වහලා කියල .
    දැම්මම එළවලු වවාගන්න මයියොක්ක බතල වවාගන්න .සල්ලි ටිකක් අතේ තියාගන්න එහෙම නැතිනම් සල්ලි රත්තරන් වලට පත්කරලා කොහේ හරි හංගලා තියාගන්න .බැංකුවේ තියෙන සල්ලි ගැන හිතෙන් අතහැරලා දාන්න .එහෙම නැතිනම් එක අරජුන් සහ ඇම්ඩන් එකවුන්ට් එකට දුන්නා කියල හිත හදාගන්න

    • ගන්ජ බන්ඩා says:

      අම්මපා ම‌‌ෙ‌ිි වසර තුනකට/හතරකට ඉස්ස‌ෙල්ලා බලයට පත් උන ගමන් රජය‌ේ ස‌ේවකයන්ට රු.10,000 ක් පඩි වැඩි කල යහපාලන ආණ්ඩුව න‌ේද? ල‌ෝක ආර්තික අර්බුදයක් නැතුව යහපාලන හැත්ත ක‌ොහ‌ොමද එහ‌ෙව් රට‌‌ෙ‌ි ආර්තිකය කඩා වැට්ටුව‌ෙ? ක‌ෝ ම‌ේ හර්ෂාා ආචාර්ය.

      • ජනක says:

        මතකද යහපාලන නඩය උන්ගේ චන්ද පොරොන්දු වලට රුපියල් 10000 පඩි වැඩිකරනවා කියලා පොරොන්දු උනාම ඒ ගැන මහින්දගෙන් අහපුවාම මහින්ද කිව්වා “මටනම් රුපියල් 10000 වැඩිකරනවා කියල පොරොන්දු වෙන්න බෑ එච්චර පඩි වැඩි කරන්න හැකියාවක් නෑ කියල .
        මහින්දට ආර්ථික දැක්මක් තියෙනවා නමුත් යහපාලන එවුන් බැලුවේ මොනවා හරි ඒ වෙලාවට කියලා ,දීලා කොහොම හරි බලය ගන්න .දැන් ගත්තු රුපියල් දහදාහේ අමතර පඩියෙන් ගෙදරට බටර් චීස් මස් බිත්තර වැඩියෙනුත් එක්ක ගෙනවාද ලොකුවට දහදාහ ගන්න බලාගෙන යහපාලනයට කතිරේ ගහපු අය ?
        දැන් මොකද හෙට අනිද්දා වෙන්නේ ?කන්න නෙවෙයි ජිවත් වෙන්න බේත් හේත් හිටන් හිඟ වෙනවා නේද ?රට ජාතිය ගැන හිතන්නේ නැතිව බඩ ගැන හිතලා රටක් වටිනා මිනිහාට අපහාස කරලා බටහිර රුකඩයන්ට චන්දෙ දුන්නු තොපි ඔක්කොටොම හොඳ වැඩේ .දුක චන්දෙ නුදුන්නු මිනිස්සු ගැන

    • Tombi says:

      Tomba බංකුව හැමදාම කලේ උඩ බලන් හිටපු එක.. financial සමාගම් හතු පෙපෙන්නා වාගේ හැමතැනම open කරනකල්, ගමේ ගිනිපොලියට සමාගම් බිහිවෙනකන් , මුන් උඩ හිටිය එක තමයි කලේ..

  2. neutral man says:

    According to Financial wizards like Harsha and Iran the depreciation of the Rupee against the Dollar is a sign of a healthy economy, I do not understand why the Central Bank is trying to stop that. Who is not being vaccinated against Hydrophobia?.

  3. A voter says:

    Now you have made your views clear to the Nation so many times,know?The people have got fed up with your repeating .Let us decide the matter according to the wishes of the majority people in this Country in a democratic way. Do not try to swim against the down stream of Nation’s wishes.

  4. අපි ගොන්නු.... says:

    ලංකවේ..විනිමය වෙළඳ පොලේ ඩොලර් හිගයක් තියෙනවා එකයි ඩොලරයෙ මිල ඔච්චර ඉහළ යන්නෙ …රටවල් ගණනාවක පාලනය වෙනස් කරන්න අමරිකාව ඒ රටවල දේශපාලනයින්ට ඩොලර් මලු..පොම්ප කලා…..උන් ඒවා හංගලා තියාගෙන ඉන්නවලු ඊළඟ මැතිවරණ වලට වියදම් කරන්න…ලංකාවෙත් එහෙමලු…පළාත්පාලන මැතිවරණයෙදී …සුට්ටක්… විතර එලියට දැම්මා…දැන් මහමැතිවරණය එනකන්….ඩොලරය තව වැඩි වෙකම් හංගගෙන ඉන්නවලු…ඔය කියන්නෙ…හෙට අනිද්ම ඔව්වා…එලියට දානවා…අයවැය සම්මත කරගන්න..බහුතරය ඕනෑනේ….ලංකාවෙ හංගලා තියාන ඉන්න ඩොල්ර් මලු…එළයිට ආපු ගමන්…ඩොලර් එකක මිල අඩු වෙනවා..අර කොහෙද රටක අගමැති….තුමත් ලංකාවට, එයාට ලැබිච්ච ඩොලර් ටික දීලා රුපියල් මලු හංගලා තියන හිටයා..එයැයි..ගාව තිවුණ…ඩොලර් මලු ටකත් ලංකාවෙ….එහෙම නැතුව…ඇමරිකාව ආක්රමණය කරලා..ඩොල්ර් නැවු..පිටින් ලංකාවට ගෙනත් ඩොලර්මිල අඩු කරන්න පුලුවන් ද?..අල..ලූනු වගේ…? මට මෙව්වා මෙච්චර හොඳට තේරෙන්නේ මට රූපලාවන්්‍ය ඩිප්ලෝමාවක් තියෙන හිංදා

    • Pina says:

      පුලුවන් යකෝ පුලුවන්….අපේ ලොක්කො දෙන්න ඇමරිකාව ලෙවකාල ඉන්නේ. අපි කිවුව ගමන් ට්‍රම්ප් ඩොලර් එවනවා. නැත්නම් අපේ ලොක්කො දෙන්නට තරහ ගියොත් කොටි නැති කලා වගෙ තමයි. හමුදාව දාල ආක්‍රමනය කරල ඩොලර් ගේනවා. යකෝ කක්ක ගලෙ පහරපු අපිට ඕකත් කජ්ජක්ද.

    • බන්ඩා says:

      සංචිතය‌ෙ ඉතුරැ ව‌ෙ‌ලා තියන ඩ‌ොලර් ස‌ොච්චම්ටත් ක‌ෙ‌ලව ගන්න වැඩක්. බලවත්ම රිසර්ව් කරන්සිය වන ඩ‌ොලරය නගිනවා කියල දැන දැන ඩ‌ොලරය එක්ක හැප්ප‌ෙන්න යන ම‌ෝඩයා අගමැටියද?

  5. ratawesiya says:

    minisunta murunga kola kanna deela umbala rajasepa windinawa.. aswaya giya wahapalla istalaye dora HARAK

  6. Nalaka says:

    පිටරටින් ගේන දේවල්වලටම අනුග්‍රහය දීපන් මගෙ දෙයියො..

  7. Nalaka says:

    ඩොලරය නග්ගගෙන ඉංග්‍රීසි කමු…ඒකත් පට්ට..

Main News