තවත් ‘බැක් සයිඩ්’ එකක් හෙලි වෙයි.. රනිල්ගේ කැමැත්තෙන් පිරිමි නර්ස් පාර්ලිමේන්තුවට..

January 23, 2020 at 3:28 am | lanka C news
තවත් ‘බැක් සයිඩ්’ එකක් හෙලි වෙයි.. රනිල්ගේ කැමැත්තෙන් පිරිමි නර්ස් පාර්ලිමේන්තුවට..

වෘත්තීය සමිති නායකයෙකු සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කරන ලද සමන් රත්නප්‍රිය මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට නම් කර ඇත.

එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම නම් කිරීම සිදුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු ධූරය සඳහා මෙන්ම පත්කිරීම සිදුකර ඇත.

223 views

38 Comments to “තවත් ‘බැක් සයිඩ්’ එකක් හෙලි වෙයි.. රනිල්ගේ කැමැත්තෙන් පිරිමි නර්ස් පාර්ලිමේන්තුවට..”

  1. kings says:

    ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වගේ උගතුන් හිටපු යු.එම්.පී. එකට ගිය කලක්. හරිම කණගා‍ටුයි. පුදුම බංකොලොත් වීමක්.

  2. Pirimi Nurse says:

    Akilaya kiyanawa parlimenthuwata ugathun/ viyathun pathkaranawayi kiyala . Ethakota me pirimi nurseta thibena ugathkaama /viyathkama kumakda? Wedima unoth O/L yantham pass athi. Sudusukama gUNP yata kade yaema wennathi. Moota wediya kadegiya ewun kopamana sitinawada? gUNP ye tharama meken hithaganna puluwani.

  3. Buruwa says:

    Please could someone ask to declare his assets and monetary involvements at this stage. So after few years we can see how mega-rich he would be and on the experiences of Male nurses.

Main News