තවත් බොරු එපා.. දිස්ත්‍රික්කයෙන් පන්නා දමනවා..- හරීන් ඇමතිට චමින්ද විජේසිරිගෙන් කුණු බැණුම්..
January 13, 2019 at 10:45 am | lanka C news
ගෙන එනු ලබන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකර එකක් නම් ඊට විරුද්ද වීමට සූදානම් බව එජාප බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ සමහර නායකයන් ඇමතිකමක් ගත් විට හරියට හරිගියා කියා සිතා සිටින බවත් ඔවුනට ඉදිරියේදී හරියට වරදින්නත් හැකි බවත් මන්ත්‍රිවරයා කියා සිටී.
තම ආසනයේ ආගන්තුකයන්ට කූඩු හදන්නට බැරි බවත් එය තමන් විසින් හරියට කරන අභියෝගයක් බවත් මන්ත්‍රිවරයා කීය.
දිස්ත්‍රික්කයට පිටින් ආ නායකයන හරියටම දිස්ත්‍රික්කයෙන් ඉවත් කර බොරුවට හරියටම තිත තියන්නට සූදානම් බවත් ඔහු කියා සිටී.
බණ්ඩාරවෙලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සදහන් කලේය.
Harin got the backing of the church so difficult to touch him.
ඇර චමින්ද, ඇර! මේ ඩිජිටල් හරියට ඕනෑ විදිහට අපේ ද්‍රිස්ත්‍රික්කයේ නටන්ඩ ඉඩ දෙන්ඩ එපා.