තවත් මත්පැන් බලපත්‍ර..
June 13, 2022 at 7:10 pm | lanka C news
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලු ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංචාරක අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු පවසන්නේ සංචාරක ප්‍රවර්ධනයට සහ සියලු ම සංචාරක පාර්ශවකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒම සඳහා සහාය වීම මෙම තීරණයේ අරමුණ බවයි.
Good Decision !
දැන් කියයි අරක්කු මුදලාලිලට බලපත්‍ර දුන්නා කියලා.
ඇතැම් හිමිවරුන් හොරාට බොනවා. ඔවුන් ගැන කල්පනාකර ඔවුන්ටද අභිමතය පරිදි විවෘතව මත්පැන් මිලදී ගැනීමට සහ පානය කිරීමට හැකි පරිදි නීතිය වෙනස් වියයුතුයි.
තොපේ මලකඩ දිරචිච ආන්ඩුවට කරන්න පුළුවන් ඔච්චරයි. දැන් රටේ දෑවෙන පුශ්න බාර් පර්මිට් ද බූරුවෝ.
දැවෙන ප්‍රශ්න ඇති වෙන්නේ ඔය ලින් මැඩි මානසිකත්වය නිසා ටිකෙන් ටිකෙන් බව තේරෙනෙ නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්. ඩොලර් අර්බුදය හැදුනේ ඔය වගේ හැම එකටම විරුද්ද වීම නිසා තමා. සන්චාරකයෙක් ආවම ඌට බියර් එකක් ගන්න බෑ ඌ යන්න ඕනෙ බාර් හොයාගෙන කිලෝ මීටර් ගනන්. ඔන්න ඔහොමයි ඩොලර් ප්‍රශ්න හැදෙන්නේ. අන්තිමට ආණ්ඩුවට බනිනවා.
හරීන් හොඳම ඩෝප්කාරයෙක්. මූට ඕනෑ බීලා මල්ෂා එක්ක පට්ට ආතල්ගන්න. දුන්හිඳ ඇල්ල බලන්න ගිහිං බදුල්ලෙදි මුණගැහුන කෙල්ල අමතක කරන්න එපා. ඒකි තමයි උඹේ දේශපාලනයට මුළ. නැත්නම් උඹ අදත් නිකම් නිකම් හිපාටුවෙක්.
ekahinda neveiban bai muththe, harinayage polla sunnath koraapu ekak. enisaa hondata allala hitinava, muslim
minissu hukanavaawage. e shotwalata ebbehiwelaane bola badulle kella mooth ekka ekige aluthma aluth pettiya
kadanna ekangawune.
අනේ උඹදන්න මගුල කළුකපුටෝ. මූට ගන්ජමල් හෝ Drugs නැතුව Start වෙන්නෙ නෑ. තල්ලු Start තමයි ඉතින්. Drugs ගැහුවම මුගේ Tongue එකකම් හොඳට වැඩ කරනවා. ඒ පිහිටෙන් තමයි මල්ෂා ඉන්නෙත්.
අබෞද්ධයන් ට රටේ පාලය බාර දුන්නම මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා.
බාර් පර්මිට් එකක් ඕන නම් ඉස්සරලම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වෙන්න. එතකොට පර්මිට් එක අතේ.
සුරාව යනු කෙනෙකුගේ මුළු ජීවිතයම විනාශ කර ඔහු ප්‍රපාතයට ඇද දමන විෂබීජයකි. ඉතිහාසය ගත් කළ අපේ රටේ මිනිසුන් පංචශීල ප්‍රතිපත්ති ඔස්සේ ජීවිතය පවත්වාගෙන ගිය අයුරු ඉතා පැහැදිලිය. නමුදු විදෙස් සංක්‍රමණත් සමඟ ඔවුන්ගේ ආභාෂය මත අපේ රටේ බෞද්ධයින් පවා මෙවැනි අධාර්මික පිළිවෙත්වලට යොමු වූ ආකාරය කීමට පුළුවන. වර්තමාන සමාජය තුළ මංගල්‍ය, අවමංගල්‍ය,පොදු සමාජ උත්සව, සමිති සමාගම් ආදි බොහෝ තැනකම මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍යම කාරණය වී ඇත. සමහර අවස්ථාවලදී දරුවන් ඉදිරියේදි මාපියන් මත්ද්‍රව්‍ය භාවිතා කරති. දුවගෙ පුතාගෙ උපන්දින සාද පවත්වන්නේද මත්ද්‍රව්‍යයන් සමඟය.
එනිසා බුදු හිමි දේශනා කළ කරුණු කාරණාවන් සමඟ සැසඳිමේදී මත්ද්‍රව්‍ය පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙඅංශයටම ඍජුවම බලපාන කාරණයකි. තමන්ටත් අනුන්ටත් විපත් කැඳවන්නකි. විකෘති වූ මනසකට නොකළ හැකි දෙයක් නොමැත. ලෝකය සමාජය දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ බොහෝ දූෂණ, භීෂණ, අපරාධ සිදු වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයත් සමඟය.
ඇමරිකානු පර්යේෂන ආයතනයක ප්‍රතිපල
බීම වැලැක්වීම අපහසු වේ. කතා කරන විට අපහැදිලිවේ. අවයව ක්‍රියාකාරිත්වය අඩු වේ. මුර්ඡාව ඇති වේ. සිහි නැති වේ. හුස්ම ගැනීම අඩවේ. කාබන් ඩයොක් සයිට් වැඩවේ. මරනය සිදු වේ. දරුණු සැහිරීම. වාහන අනතුරු. අනුන් නැසීමට සිතයි. සිය දිවි හානි කරගනී.
The Rajapakse’s who preached ” Mathta thitha” has ruined the country and now promoting liquor.