තවත් මන්ත‍්‍රීවරයෙක්ට කොරෝනා..

August 18, 2021 at 7:14 pm | lanka C news
තවත් මන්ත‍්‍රීවරයෙක්ට කොරෝනා..

අම්පාර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිත වී තිබේ.

ආසන්න දිනවල තමන් හා ආශ‍්‍රිත වූ අය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.

11,840 views

6 Comments to “තවත් මන්ත‍්‍රීවරයෙක්ට කොරෝනා..”

  1. මෝඩ බයියා says:

    ඔබතුමන්ලට නම් කොතලාවල එකේ ඇදන් රිසර්ව් වෙලා ප්‍රෙටල් ටික වාහන ආණ්ඩුවෙන් අමාරු උනොත් අම්පාරෙ නෙමේ හදේ ඉදන් හරි ඉගිල්ලිලා එතෑකි.පඩි නඩි දීමනා සේරම අඩු නැතුව ලැබෙනව රට වහල නෙමේ කෙලවෙලා තිබ්බත් .ඒත් අනේ ඔබ තුමන්ලට රෙදි නැතුව කඩේ ගිය බයියා ඌට කන්න නෑ සල්ලි නෑ වැඩ නෑ රස්සා බිස්නස් නෑ ඒ මදිවට ඔබතුමාල ගහන පුරාජේරු වලට හුරේ කියන්නත් ඕනි.
    .

  2. tdsolo says:

    ගුරු පොකුර ගුරු පොකුර කිය කියා තප්පුලපු සෙට් එක ඕන් ජෝකර්ලා පොකුරක් හදලා.දැන් නම් ඕන් ලොක්ඩවුන් එකක් එයි වගේ……

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    තාම සුභ ආරංචියක් ආවේ නැහැ. ඒ ගැන හැට නම ලැසස්ට කැහාපු වහල්ලු හැටියට අපිට මාර දුකක් තියන්නේ.

    • KG says:

      Mekenuth deshapaaluwo berunoth..hithaganin lankankawe deviyo nehe kiyala..😂😂😂😂😂😂

  4. කැලණියේ නයා says:

    මෙතුමා සහභාගී වූ ඟුරු උද්ගෝසනය හෝ සිසු විරෝදතාවය නම් කොට නෙලුම් පොහොට්ටුවක් දිනා ගන්න.

  5. පොඩි රාජා says:

    RIP