තවත් මහා බැදුම්කර මංකොල්ලයක්.. කෝටි 4200යි.. 2015 මංකොල්ලය ළුණු බිකක්…
October 30, 2017 at 3:50 pm | lanka C news
රටේ බොහෝදෙනෙකු තාමත් දන්නේ 2015 පෙබරවාරි වල වූ පලමුවන මහබැඳුම්කර මංකොල්ලය ගැන පමනක් වුවත් 2016 මාර්තු මාසයේ ඊට වඩා ඉතා විශාල බැඳුම්කර මංකොල්ලයක් සිදු වූ බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර පැවති විද්වතුන් හා වෘතිකයින්ගේ සමුලුවක් අමතමිනි.
රටේ බොහෝදෙනෙකු තාමත් දන්නේ 2015 පෙබරවාරි වල වූ පලමුවන මහබැඳුම්කර මංකොල්ලය ගැන පමනක් වුවත් 2016 මාර්තු මාසයේ ඊට වඩා ඉතා විශාල බැඳුම්කර මංකොල්ලයක් මේ අයම කල බව බොහෝ දෙනෙක් නොදන්නා බව ඔහු පෙන්වා දුන්නේය.
2015 පෙබරවාරි මගඩියේදි අධිපතිගේ බෑනාගෙ සමාගමට ලැබුන බඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 5 ක වටිනාකමින් යුත් වුවත් 2016 මාර්තුවල මගඩියෙදී රුපියල් බිලියන 42 ක වටිනාකම බැඳුමකර හුවමාරු වූ බවත් මෙම මුදලින් රුපියල් බිලියන 36ක් ම අදාල බැනා, අදාල මාමාගෙ සහායෙන් මහ බැංකුවෙන්ම අඩු පොලියට ලබාගෙන මහ බැංකුවටම වැඩි පොලියට ණයට දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ සඳහ ඔවුන් භාවිත කර තිබුනේ මහ බැංකුව විසින්ම රටේ මුල්‍ය සමාගම්වල හදිසි මුදල් අවශ්‍යතා සඳහා පමනක් ලබා දෙන දෛනික ද්‍රවශීලතා ණය පහසුකමයි.
මොන බැඳුම්කර කොමිසන් ආවත් මේ හොරකමේ මහ මොලයා අසුවන්නේ ආන්ඩුව පෙරලුන දිනක පමනක් බවද ඔහු වැඩිදුරටත් කීවේය.
– චාමින්ද කරුනාරත්න
Obata satueida Dan.
DAN SATHUTU DA?
DEVIYANE APE RATA !!
Deepan mahindata rata apahu. basila visandai okkoma.
Ape salli gasa kannada chande dunne ……………………..Deiyo Sakki !!!!!!!!!!!!!!
We will have to mortgage our grand children as well……………..
What does it matter to Ranil??/ He does not have children.
පින්ගුත්තරගේ වඳ බාහු රානි අලයා වූ මට රට තිබුනත් එකයි නැතිවුනත් එකයි සල්ලි තියලා කාට තියන්නද. ඔන්න ඔහේ කම් ඕර් ගෝ චිකාගෝ කිව්වලු
මං දන්නෙ නෑ. ගෑනි තමා දන්නෙ.
Either My3 palan is sleeping or he too is getting a cut