තවත් මාසයක් ඇදිරි නීතිය දමන්නැයි ඉල්ලයි.. තවත් මාස හයකටවත් සාමාන්‍ය තත්වයට එන්න බෑ..

March 30, 2020 at 3:50 pm | lanka C news
තවත් මාසයක් ඇදිරි නීතිය දමන්නැයි ඉල්ලයි.. තවත් මාස හයකටවත් සාමාන්‍ය තත්වයට එන්න බෑ..

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අප්‍රේල් මස අවසානය දක්වා ම ඇඳිරිනීතිය පැනවීම හෝ ජනතාවගේ ගමන් බිමන්වලට දැඩිව සීමා පැනවීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති, විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකාව ඉන්නේ සංක්‍රාන්ති සමයෙක බවත් රට ඇතුලේ කොරෝනා රැල්ලක් මතු වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටී.

පවතින තත්වය යටතේ වුවද ඇතැම් සේවාවන් කටයුතු යථා තත්ත්වයට පත්වීමට නම් අවම වශයෙන් මාස හයක පමණ කාලයක් ගත වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

300 views

30 Comments to “තවත් මාසයක් ඇදිරි නීතිය දමන්නැයි ඉල්ලයි.. තවත් මාස හයකටවත් සාමාන්‍ය තත්වයට එන්න බෑ..”

  1. අක්බාර් ලොක්කා says:

    ඖෂධ සංස්ථාවෙ ලොක්කා බයිල කෙලින්නෙ නැතිව ලෙඩුන් මරන්නෙ නැතිව සංස්ථාවේ බෙහෙත් විකුණන වැඩ පිලිවෙල හරියට කරා නං නරකද?

  2. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    ගෞරවණීය වෛද්‍යවරයෙක් හැටියට සිට වියත්මගක් පස්සෙ ගොහින් තනතුරු අරන්, ඒ වගකීමත් හරිහැටි නොකර නම කැතකරගන්න එපා.

  3. ජනිත් says:

    දොස්තරලා කොච්චර කීවත් මේ ව්‍යසනයේ තියන භයානක කම තේරුම් ගන්නෙ නැති හැත්තක් තාමත් ඉන්නවා මේ රටේ. ආන්න ඒ් හැතිකරේ මේ ලෙඩේ හැදිලා මැරිලා වැලලිලාම ගියානම් ඉවරයි.

  4. NAK says:

    Why are our garment factories are closed? If they were to produce PPE’s there is a world wide demand and it will be a mush needed service to the world as well as a money earner that we so desperately need.

Main News