තවත් රාජපක්ෂවරයෙකු අස්වෙනවාද..
June 14, 2022 at 12:02 am | lanka C news
යළිත් කිසිම රාජපක්ෂවරයෙකු තනතුරකින් ඉල්ලා අස්වීමට සූදානම් නැතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණි නියෝජිතයකු ලෙස තමන් වෙනත් පුද්ගලයන්ගේ කීමට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නැති බව ද හෙතෙම කියා සිටී.
තවත් ප්‍රබල රාජපක්ෂවරයෙකු ඉල්ලා අස්වන බවට පළවූ වාර්තා පිළිබඳව අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.
Hello mr. Lost idiot, don’t think that you are so powerful and your other relations, if you all are powerful, why the country is in hell.
May be media loosers wanted to make you as powerful, but we all knows you all fellows are bloody crooks only who robbed the entire country from 2005.
Get lost you idiot.