තවත් රාජපක්‍ෂවරයෙකු අස්වෙනවාද..

June 14, 2022 at 12:02 am | lanka C news
තවත් රාජපක්‍ෂවරයෙකු අස්වෙනවාද..

යළිත් කිසිම රාජපක්ෂවරයෙකු තනතුරකින් ඉල්ලා අස්වීමට සූදානම් නැතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණි නියෝජිතයකු ලෙස තමන් වෙනත් පුද්ගලයන්ගේ කීමට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නැති බව ද හෙතෙම කියා සිටී.

තවත් ප්‍රබල රාජපක්ෂවරයෙකු ඉල්ලා අස්වන බවට පළවූ වාර්තා පිළිබඳව අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

38,518 views

11 Comments to “තවත් රාජපක්‍ෂවරයෙකු අස්වෙනවාද..”

  1. Gamarala says:

    මේ අය දැන් අවලංගු කාසි

  2. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    අම්මට උඩු මුගෙ කටේ සද්ද පොඩ්ඩක් ඇවිල්ලා. . යන්ඩ එපා උඹයි උඹේ තාත්තයි. උඹලා දෙන්න වැඩි කලක් යන්න පෙර ගෙදර යවනවා.

  3. රාවණාගේ පුත්‍රයා says:

    රාජපක්ෂලා ලංකාවේ දේශපාලනයෙන් අතුගෑවිල යන්න ප්‍රධාන හේතුව තමයි උන්ගේ මහන්තත්වකම මුන්ට එක පාරට අශ්වයට අන් අවා වගේ සීන් එකක් උනේ. මුන් සෙට් එක බුදුහාමුදුරවන්ටත් නෑකම් කියන්න පටන් ගත්ත, මුන්ගේ මහ ගෙදර වල්ලවුවක් කර ගත්ත,දුටු ගැමුණු රජතුමාට සමාන වෙන්න රුවන්වැලි සෑය ඉදිරිපිට දිවුරුම් දෙන්න ගිහින් එතන තිබුන ගම්භිරත්වයත් කෙලෙසුව ඊට පස්සේ අටමස්ථානෙ නමයක් කරන්න ගිහින් වස් වද්දා ගත්ත රජ උෂ්නේ ඔලුවට ගහල වටේ හිටපු එවුවන්ට තමන්ගේ වහල්ලුන්ට වගේ සලකන්න පටන් ගත්ත… මැදමුලනේ හිටපු ගන්කබරයෝ ටිකක් එක පාරට දිව්‍යලොකෙට පාත්වුණා වගේ අපේ පිනට උන් පහල වුණා වගේ රගන්න ගත්ත… දැන් ඉතින් කාපල්ලා ටින්කිරි

  4. kalukaputaa says:

    ratata kisima deyak nokarapu nokarana sakkili hambanthota baiyoth colombata ewilla kiyanadeval balahallako.
    moo thava sumaanekin asnowunoth, mama gihin kammelin hondata rathkoraapu yakada kooru dekakin okaage
    keri peretha eswalata enalama moova potta korami.

  5. හිරාන් says:

    කුණු පෙරේතයෝ!
    මුලු රටම ඉල්ලන්නේ ඒකයි!!

  6. yakkaaa says:

    මූ වගේ බුරුවෙක්ට ගහල එලවන්න ඕන. මු ඉන්දිඅවෙන් ගෙනාපු පොහොර වලිනුත් ගසාකාපු පාහරයෙක්…

  7. Modaya says:

    Typical Low IQ Moron elected by the masses

  8. නිමල් says:

    මේකාට මොකාද ප්‍රබලයෙක් කියන්නේ

  9. පබිලිස් says:

    මේ මුහුණ හෙම තිස්සේ ම මිනිස්සු අමතක කරන වා මේ තමා ගූ පොහොර නෙව හා ඉන්දීයවෙ නෙනො පොහොර මගඩියේ මහ මොල කරූ, හෙබයි ජේවීපී එකේ සමන්ත ය මෙයාව රකිනවා

  10. සහොදරය says:

    නෙවත මූ හා තාත්ත පාර්ලිමේන්තු වට පත් කරන්න චන්ද්ද ය දෙන් එවුන් ට වෙනම හොයල ගහන්න සන්සදයක් පිහිට වන්න ඔනේ