තවත් රාජපක්‍ෂ ප‍්‍රබලයෙක් මන්ත‍්‍රීධුරය අතහරී… දේශපාලනයෙන්ද සමුගනී…

June 11, 2022 at 12:00 pm | lanka C news
තවත් රාජපක්‍ෂ ප‍්‍රබලයෙක් මන්ත‍්‍රීධුරය අතහරී… දේශපාලනයෙන්ද සමුගනී…

රාජපක්ෂ ‍ප‍්‍රබලයකු වූ ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන්ද ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙම තීරණය ගෙන ඇති පසුගිය කාලයේ ඇතිවූ යම් යම් කලකිරීම් හේතුවෙන් බව දැනගන්නට ඇත.

දැනට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන්ද බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්ව ඇති අතර ඔවුන් තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වෙයි.

නමුත් ඉදිරියේදී මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන මෙම රාජපක්ෂ ප්‍රභලයා දේශපාලනයද අත්හරිනු ඇතැයිද දැනගන්නට තිබේ.

98,701 views

13 Comments to “තවත් රාජපක්‍ෂ ප‍්‍රබලයෙක් මන්ත‍්‍රීධුරය අතහරී… දේශපාලනයෙන්ද සමුගනී…”

  1. saman says:

    දැන් හොරකන් කරන්න මුකුත්ම නැති බව හොදටම පැහැදිලියි.

  2. sira says:

    මුළු පර්ලිමෙන්තුවෙන්ම ඔක්කොම එලවල දානකල් රටට සැනසීමක් නැහැ

  3. Ars 80 penapu hora cham. Nodokin pal hora

  4. R. Prema says:

    නම්බු පිටින් යන එක තමයි නුවණක්කාරකාම බලෙන්එ
    ල්ලී එල්ලී ඉන්නවට වඩා, මෝඩ උද්දච්ච එළුවටත් මේ ටික ලගදීම අවබෝධ වේවා ශ්‍රිලංකාවේ නාමයෙන්,

  5. Citizen says:

    A good decision. Announce it today..

  6. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    යන්න එපා රාජපක්ෂ දෙයියෝ…
    අපි අනාථ කරන්න එපා අපේ දෙයියෝ..

    අනාථ කරන්න හරි රටක් ඉතුරු උනේ ඔබතුමලා යුද්දෙ දින්න හින්දා දෙයියෝ..

    අපි ආයෙම මැදමුලන ඇවිත් ඔබතුමන්ලා රජකරවනවා දෙයියෝ..

  7. Sahan says:

    අම්මෝ චමල් සීය අස්වෙන එක ලොකු දෙයක් .ගහන්ඩ ඇමතිකම නැතුව ඕකෙ ඉදල මොන මගුලක් කරන්ඩද කියල හිතුව ඇති .

  8. Kaputa B. says:

    Kaputu Kaak Kaak Kaak!

  9. කැපුවත් පොහොට්ටුවට says:

    July 9 නේද යන්නේ ගෝටා 🤔 වෙන්න බෑ ඌ මලත් අපේ පොහොට්ටු ජනපති 😌

  10. සවාධීන says:

    රටට කෙලවලා කෙලවලා දැන් භාණ්ඩාගාරයත් හිස් නේ. පාර්ලිමේන්තු දවසක් ඵන ඵකත් දැන් පාඩුවක්.

Main News