තවත් රාජපක්‍ෂ ප‍්‍රබලයෙක් මන්ත‍්‍රීධුරය අතහරී… දේශපාලනයෙන්ද සමුගනී…

June 11, 2022 at 12:00 pm | lanka C news
තවත් රාජපක්‍ෂ ප‍්‍රබලයෙක් මන්ත‍්‍රීධුරය අතහරී… දේශපාලනයෙන්ද සමුගනී…

රාජපක්ෂ ‍ප‍්‍රබලයකු වූ ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන්ද ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙම තීරණය ගෙන ඇති පසුගිය කාලයේ ඇතිවූ යම් යම් කලකිරීම් හේතුවෙන් බව දැනගන්නට ඇත.

දැනට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන්ද බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්ව ඇති අතර ඔවුන් තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වෙයි.

නමුත් ඉදිරියේදී මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන මෙම රාජපක්ෂ ප්‍රභලයා දේශපාලනයද අත්හරිනු ඇතැයිද දැනගන්නට තිබේ.

98,801 views

13 Comments to “තවත් රාජපක්‍ෂ ප‍්‍රබලයෙක් මන්ත‍්‍රීධුරය අතහරී… දේශපාලනයෙන්ද සමුගනී…”

  1. coolnet says:

    ලංකාවේ මිනිස්සු ඉතා දීන ජාතියක්. ඉතිහාසය පුරාම ඒක ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා තමා මහජන දේපල හොරකම් කල උන්ට නීතිය ක්රියාත්මක නැත්තෙ. ප්‍රශ්නය තමාගෙ නොවනතාක් කට පියාගෙන ඉන්නවා.

  2. Lalla says:

    සෙවල හොර පෙරකදෝරුවා යන්නේ නැතෙයි.ඔබ තමුන්නාන්සේලාට තේරුනැයි.

  3. Sasrasi says:

    ඔක්කොම යන්නේ මිනිස්සු ඇටසැකිලි කරලා තමා .

Main News