තවත් රෝගීන් 335ක්.. රෝහල්වල 5000 පනී.. සියල්ල 9000 පනී..

October 29, 2020 at 8:02 am | lanka C news
තවත් රෝගීන් 335ක්.. රෝහල්වල 5000 පනී.. සියල්ල 9000 පනී..

ඊයේ දිනය තුළ කොහොම ආසාදිතයන් 335 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සමග දැනට රෝහල්ගතව දැනට ප්‍රතිකාර ලබන පිරිස 5000 ඉක්වමා ගොස් ඇත.

මෙරට තුළ වාර්තාවන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 9000 ඉක්ම ගොස් තිබේ.

17,257 views

5 Comments to “තවත් රෝගීන් 335ක්.. රෝහල්වල 5000 පනී.. සියල්ල 9000 පනී..”

  1. කැප්පෙටිපොළ says:

    චින උඹ පෙර ගමන් යන්න අය්යන්ඩියේ
    සිංහලය පසු ගමන් එන්නම් මල්ලියේ
    පොම්පියෝ කොච්චිකඩේ ගියේ ආදේරට නොවෙයි සල්ලියේ
    සිංහලකම නැති කලේ පල්ලියේ

    ඇමරිකාවට ඉන්දිය බමුණො ලොකුවුනාට අපිට නැ ලොකු අය්යා
    ඉන්දියාවේ පණ්ඩිතකම් ලෝකෙට කය්යා
    අපි නැ රැවටෙන්නෙ ඉන්දියන් රාමා ගොය්යා
    දසරථ ජාතකයේ ඇත නියම රාමා හය්යා

    ඇමරිකාවට වඩා චිනයට මම ආදරෙයි
    කළගුණ අමතක නැ සාදරෙයි
    ප්‍රජාතන්ත්‍රවාදි වලිගෙ පාගාගෙන කැදරෙයි
    සිංහලයට මම ඔනවට වැඩිය ආදරෙයි

    රතන සුත්‍රය දෙසනවා මම හැමදාම
    තෙරුවන පමණයි පිහිට හැමදාම
    වසංගත නැ සදාකාලික හැමදාම
    බුදු හාමුදුරුවො සිංහලයට ආදරෙයි හැමදාම

  2. Banda says:

    Result of arrogance and stupidity by everyone .. Result of ignoring advice from professionals

  3. Sanka says:

    තවමත් සමාජයේ පැතිරීමක් වෙලා නැති බව අපිට සහතික කරලා කියන්න පුලුවන්.

    අනික ජයසුමනගේ පැණිය තියනකන් අපිට බයවෙන්න කිසිම හේතුවක් නැතිබවත් මේ අවස්තාවේ අපි කියනවා මිත්‍රවරැනි.

  4. lotus says:

    No problem. we are 2nd in the world. Mr Gota will rescue us.. we are lions

  5. පවිත්තර දේවිය says:

    බයවෙන්න එපා අපට දෙනව කිව්ව බේත ළඟදීම එනවා එතනල් මේ රටම ඒ බේතට සූදානම් කිරීමක් විතරයි

Main News