තවත් ලාංකිකයන් තිදෙනෙකුට කොරෝනා ආසාධිත යයි තහවුරු වේ.. රෝහල්ගත කෙරේ..

March 13, 2020 at 7:12 pm | lanka C news
තවත් ලාංකිකයන් තිදෙනෙකුට කොරෝනා ආසාධිත යයි තහවුරු වේ.. රෝහල්ගත කෙරේ..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාධිතයන් යයි තහවුරු වීමෙන් පසු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔහු පැවසීය.

අනෙක් පුද්ගලයා මෑතකදී ජර්මනියයේ සංචාරය කර මෑතකදී පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ ජාතික උණ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහු තව දුරටත් කීය.

140 views

2 Comments to “තවත් ලාංකිකයන් තිදෙනෙකුට කොරෝනා ආසාධිත යයි තහවුරු වේ.. රෝහල්ගත කෙරේ..”

  1. Susil says:

    This is why quarantine is very important.
    SL government is doing exactly right thing by the book.
    It is crucial to protect our citizens over the age of 60.

  2. ගමරාළ says:

    ජනතාවත් එක්ක ඉදලා අද එලි බැහැපු කරැනානායගම් ට health ministry එක දෙමු මිනිහා අත ගැහුවොත් කොරොනා ත් සුද්ද කරලම දැයි. අත ගහපු අත ගහපු හැම එකම මිනිහා සුද්ද කරලම දැම්මානේ. ජනාධිපතිතුමනි මෙ ඔබෙ අවදානටයි.

Main News