තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි..

September 18, 2021 at 3:00 pm | lanka C news
තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි..

තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික අධිකාරියේ දරන ලද විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානමකින් සිටින්නේ යයි වාර්තා වේ.

ඔහුට එහි කටයුතු කරද්දී දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා මෙම තීරණය ගනු ඇතැයිද සදහන්ය.

57,347 views

24 Comments to “තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි..”

  1. Ranjan says:

    Can you people remember the days in 2008/2009 when most of the officers & Army big wigs ran away stating that it is a stupid act to fight with LTTE Terrorists. Similar situation now where they find that they cannot keep up with the COVID fight.

  2. චන්ඩි කොල්ලා says:

    මෙහෙම අධිකාරියක් ලංකාවේ තියෙනවද? තියෙනවනම් මෙච්චර කාලයක් තිස්සේ ඒකෙන් මොනවද කරල තියෙන්නෙ?
    බලපෑම් කියන්නේ වැඩ කරන්න බැරිනම් අයින්වෙන්න කියන එකද? එහෙමනම් ඉතින් අයින්වෙලා යන එක හොඳයි.මොකද ඔබට කෙසේ වෙතත් රටට වැඩක් නැති නිසා!

    • ගෞම් ඊයාරාජ් says:

      ගොං බෛයො කියන්නේ තාමත් හරියට පරිණාමය නොවුනු හෝමෝ ඉරෙක්ටස් ගනයේ මානව ගහනයක් , බුරූවෝ , පොල් කොම්බේ ලොකුවට තිබ්බට මැද්ද හිස් , පුල්ලී ගොනාගේ මොල්ලිය ලොකුවට තිබ්බට මොලය , ඌ කරන්නේ ගොං වැඩ , ඒ වගේ තමයි තොපි වගේ පරීණාමය නොවුනු මානවයන් කොට්ඨාශයක් පත්කරගත්ත මේ පාණ්ඩුව ,පොල් කෝම්බයක් වගේ ලොකුවට තිබ්බට අන්තර්ගතය හිස් , මොල හතවල් ගගා පම්පොරී ගැහුවට මේ මෝඩ පාණ්ඩුව ගන්න අදූරදර්ශී තීන්දූ ,තීරණ වලට එහෙයි ගාන්න හැමොටම බෑ. ජඩකම , ගොංකම සදාරණීකරනය කරන්න බැරිකමට මේ මිනිස්සු අයින් වෙන්නේ.

      • gemba says:

        හරි හරි…. උඹේ තමයි මොලේ පිරිලා තියෙන්නේ … උඹේ නම් අන්ගේම මොලේ වගේ… වත් ඒවා ගූ ද කොහෙද