තවත් ලෝක යුද්දයකට ඇමරිකා ජනපති අනුමැතිය දෙයි.. සිරියාවට ඇමරිකා ප්‍රහාර එල්ල කෙරේ.. රුසියාව කෝපයෙන්..
April 14, 2018 at 9:20 am | lanka C news
ඇමරිකාව විසින් සිරියාව වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්බ කර ඇත. ඔවුන් සදහන් කරන්නේ සිරියාවේ රසායනික අවි ගබඩා වෙත ප්‍රහාර එල්ල කරන බවයි.
කෙසේ වෙතත් සිරියානු ජනාදිපති බසාර් අල් අසාද් මෙම චෝදනා ප්රතික්ෂෙප කරමින් සදහන් කරන්නේ තම රට ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ අවසන් අදියරට ලගා වී සිටින නිසා එය නොඉවසන පිරිස් විසින් බොරු චෝදනා එල්ල කරමින් ප්‍රහාර එල්ල කරන බවයි.
රුසියාවද මෙම ප්රහාරයන්ට දැඩිව විරෝධය පල කර ඇති නමුත් තම කලාපයේ සිදුවන ආක්‍රමණයට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමක් ගැන මෙතෙක් අවධානය යොමු කර නැත.
කෙසේ වෙත්ත මේ තත්වය ලොව සීතල යුද්දයකට ගෙන යමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අනතරු අගවා ඇත.
මේ කලබල අස්සේ, පළාත් සභාවලට බලය බෙදන 13වන සංශෝධනය මුළුමනින්ම අහෝසිකරන, ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා සම්මතකරමුද?
රැසියාවට බලාගෙන ඉන්නයි වෙන්නෙ
හොදට බලන් ඉන්න රුසියාව දිහා….
ඒක එහෙම උනත් උඹ ආ අ ආක්‍රමණිකයාට පස්ස අල්ලන නිවට ගොබ්බ පොරක් බව කියන්නම වෙනවා උඹ තාත්තා කියන එකා උඹේ ඇත්තම තාත්තද කියල හොයල බලපන්
අනේ මචන්. දැන් මම කන්නේ බොන්නේ උගෙන්. ඌත මොනවත් කියන්න එපා.
sha අනේ බොල සුද්ද රට කරන කාලේ අවජාතක එවුන් ගොඩක් බිහිකලා ඒ අවජාතක සෙට් එක තාමත් වැඩකරන්නේ උන්ගේ මාස්ටර්ලගේ උවමනා එපාකම් අනුව sha කියන උඹත් අන්න ඒ ගොඩට වැටෙන එකෙක් බව පෙනව. 1600 කුලියට සිරිකොතේ ලියන්න උඹලට පුරුදුකල සුද්දෝ උඹලගේ **ත් *** බව තමයි පෙන්නේ .
Stupid West do not want any war outside their territories to end as usual
ත්‍රස්තවාදය පරාජය කිරීම යනු අැමෙරිකාවට නොඉවසිය හැකි කරුනකි.
මෙම සිද්ධිය එයට හොඳ නිදසුනකි. කලෙක මෙම හේතුවම යොදාගෙන කුවෙටයටද මේ දේම කලහ.නායක සදාම් හුසේන්වද එල්ලා මරා දැමීය. නමුදු අදවෙන තෙක් කුවේටයෙන් හොයා ගත් රසායනික අවියක් නම් නොමැත. අරාජකත්වය,අස්තාවරභාවය හා මරන බිය ඉතිරිව අැත.
මේ යැංකි බුවල්ලා විනාශ කරන තුරුු ලෝක සාමය යනු හීනයකි.
කුවේටයයි ඉරාකයයි පටලගෙන වගේ
ධාතුසේන කියා ඇත්තේ සත්‍යයයි.පටලවාගෙන ඇත්තේ සිරිබිරිස්.ඉතිහාසය ඉගෙනගෙන කොටමන්ට්ස් දාන්න.ගොන් ආතල් දෙන්න එපා!
Meke godak comment gon athal dena eva thamai.
Sadam hitiye irake bola.
ඉතිහාසෙ ඉගෙනගෙන තියෙන්නෙ ඔලුවෙන් හිටගෙන බවයි, Dhathusena – Yasantha ගොං ආතල් දෙන එක්කෙනෙක්ම බවයි නම් පේනව.
කුවේටය ඉරාකය මොකක් උනත් සිද්ධිය ඇත්තනේ. ලංකාවටත් යුද්දේ නැති කරන්න බැරි වෙන්න කොච්චර කරදර කෙරුවද ? යුද්දේ නැති කල නිසා කරපු උන්ට කොච්චර කරදර කරනවද ?
කුවේටය ඉරාකය මොකක් උනත් සිද්ධිය ඇත්තනේ. ලංකාවටත් යුද්දේ නැති කරන්න බැරි වෙන්න කොච්චර කරදර කෙරුවද ? යුද්දේ නැති කල නිසා කරපු උන්ට කොච්චර කරදර කරනවද ? අපේ ජෙප්පෝ මෙව්වා ගැන දන්නේ නැහැ.
srilankans do not have required knowledge on world affairs, ,because our media do not pay any attention to the world news which should be an essential part of the day today life .polical economic religion an basically everything gets shaped up in a particular country based on international events.Our tv channels show all the rubbish on tv all reality bulshit gossip and third cass indian stuff which has been rejected by those countries.
we should dedicate special time for world news in every channel and should start local and world history from year 6 to year11 classes rather than teaching” samasariya” which is not taught in any of this western world although it is there.
Though most of the international news reporting carries just its western view, fully agree with your call for the need. The content of the Sri Lankan broadcasting cannot be anymore pathetic. But this is just what you can expect in commercial broadcasting in a country where its people are happier to watch howling relatives of an accident or a suicide victim or cheap indian stuff.
balan giyama Russiyawe talks witharayi wage………….
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක් වී, සිරියාවේ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල 103 කින් පහර දුන් බවත්, එයින් මිසයිල 71 ක් ප්‍රති මිසයිල යොදා ගනිමින් පහර දී විනාශ කළ බව රුසියාව කියයි.
සිරියානු අර්බුදයේදී රුසියාවේ සහාය හිමි වන්නේ සිරියානු රජයට සහ හමුදාවටය.
බටහිර රටවල් ත්‍රිත්වය එක්වී එවනු ලැබූ මිසයිලවලින් සිරියානු සිවිල් වැසියන් බේරා ගැනීම තම ප්‍රධාන අරමුණ වුණැයි රුසියානු ආරක්ෂක අමත්‍යාංශය පවසා තිබේ.