තවත් ව්‍යාප්ති ඇමතිවරුන් පිරිසක් පත් කරයි..
August 13, 2020 at 10:00 am | lanka C news
ඊයේ දිනයේ දිවුරුම් දෙන ලද රාජ්‍ය සහ කැබිනට් ඇමති වරුන්ට අමතරව තවත් ව්‍යාපෘති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ව්‍යාපෘති ඇමතිවරුන් පස් දෙනෙකු නම් කිරීමට සාකච්ඡාවක් ඇති වී තිබෙන සදහන්ය.
දැනට එම පත්කිරීම් සම්බන්ධයෙන් දිනයක් මෙතෙක් තීරණය කර නැතැයිද සදහන් වෙයි.
එසේ නම් කරව ව්‍යාප්ති ඇමතිධූර ලබා දීමට යෝජනා වී ඇත්තේ මෙවර ඇමති ධුර කිසිවක් නොලැබුණු ජ්‍යෙෂ්ටයන් පිරිසකටයි.
ආව් ආව් …. මෙගා ඇමැටී මණ්ඩල කමින් සූන්… සිස්ටම් චේන්ජ් එක පට්ට..😂😂😂
The way it goes soon there will be 150 ministries. Mati, pingan, pol raa, kthul raa, viduru……..kakussi….
ඔකොටම ඇමතිකම් දෙනවා නම් තමා බය්යන් ලෙස අප සතුටු වන්නේ ස්වාමීනි.!!
150 ma amathila hayyo aiyse , buriyani kiwwalu
ජනාධිපතිතුමා කොහොමත්ම ඔක්කොටම ඇමතිකම් දෙන්නේ නම් නැ. රට හදන්න අවශයම අයට විතරක් දෙයි.
ටික ටික සම්ප්‍රාදායික දේශපාලන සන්ස්කෘතිය ගෝටා පාලනයටත් එනවා. මේක කියන එක ටිකක් අමාරුයි ඒ උනාට මහින්ද පාර්ලිමේන්තු දේශපාලයෙන් විශ්‍රාම ගිහින් පොහොට්ටුවට නායකත්වය දීලා නිකන් හිටියනම් ගෝටට රාජ්‍ය පාලනය මීට වඩා ලේසි වෙයි.
මේ නැති කරගන්නේ ගෝටා නිසාම ආකර්ශණය වුන පාවෙන නාගරික චන්ද.
really
hama daama buruwa thamai minissunta pennuwe ada 30 amathiwaru diwrun dunta heta anidda wenakota 100 150 paninawa
80 පැන්න උන්ටත් ඇමටි කමක් නැතුවම බැහැ. මෙහෙමත් රටක්.