තවත් වැඩ තිබෙන නිසා 2020දී විශ‍්‍රාම නොයන බව ජනපති මඩකලපුවේදී කියයි.. හැරෙන තැපෑලෙන් පිලිතුරු ගාල්ලේදී විමල් දෙයි..

May 7, 2018 at 6:48 pm | lanka C news
තවත් වැඩ තිබෙන නිසා 2020දී විශ‍්‍රාම නොයන බව ජනපති මඩකලපුවේදී කියයි.. හැරෙන තැපෑලෙන් පිලිතුරු ගාල්ලේදී විමල් දෙයි..

2020 වසරේදී තමන් විශ්‍රාම යන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

තවත් කල යුතු වැඩ බොහෝ තිබෙන නිසා තමන් විශ‍්‍රාම යන්නේ නැතැයිද ජනාදීපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මඩකලපුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය අමතමිනි.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයට ගාල්ලේදී පැවති ඒකාබද්ද මැයි රැළියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පිලිතුරු දුන්නේය.

ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට අලූත්තෙන් විශ‍්‍රාම යන්නට දෙයක් නැති බවත් පෙබරවාරි 10 වැනිදා මැතිවරණයෙන් 14%ක ඇද දමා ජනතාව විසින් ජනාධිපතිවරයා විශ‍්‍රම ගන්වා ඇති බවයි.

97 views

26 Comments to “තවත් වැඩ තිබෙන නිසා 2020දී විශ‍්‍රාම නොයන බව ජනපති මඩකලපුවේදී කියයි.. හැරෙන තැපෑලෙන් පිලිතුරු ගාල්ලේදී විමල් දෙයි..”

  1. chris says:

    ඌරො කවද්ද විශ්‍රාම යන්නේ.

  2. kith says:

    Thawama rata kaala iwara karanna bari unada.

  3. vishnu says:

    විශ්‍රාම නෙවේ මූව වලපල්ලට යවන්න ඕන

    • Asaranaya says:

      බය නොවන්න විශ්නු සහෝ!
      විශ්‍රාම නොගොස් පඹයා වලපල්ලට වැටෙනු ඇත,,
      නැකත් පතේ ‘ෆුට් නෝටය’ වැටී ඇත

  4. මුනින්ද්‍ර says:

    ඔව් ඔව් උඹට රට බෙදන්න තියෙනව නේද නුගත් ජඩයා බලයට කෑදර කමට රට විනාස කරන පිම්පියා

  5. තව මහානාමල ඉන්නවාද says:

    මේ හැර තවත් මහානාමලා ඉන්නවාද ? තව වැඩත් ගොඩක් ඇති.තාරින්න එපා සිනි නෙ?

  6. පොඩි එකා says:

    කලබල වෙන්න දෙයක් නෑ.. ඔය කියල තියෙන්නේ 2020 ඉඳලා කරන්න තියෙන හෝම් වර්ක් ගැන.. අපිටත් ටීචර් හෝම් වර්ක් දෙනවා…

  7. hari says:

    Harana thapalen pethuru dila thibunanam ada WELIKADA WANE SANSATHWE KURU PITTIPASE

  8. Aappaya says:

    Wishraama ganna deyak naha. February 18da janathaawa wishraama ariya/ yawuwa. Dan inne pinata. Ganne pin padi.

Main News