තවත් වැඩ තිබෙන නිසා 2020දී විශ‍්‍රාම නොයන බව ජනපති මඩකලපුවේදී කියයි.. හැරෙන තැපෑලෙන් පිලිතුරු ගාල්ලේදී විමල් දෙයි..

May 7, 2018 at 6:48 pm | lanka C news
තවත් වැඩ තිබෙන නිසා 2020දී විශ‍්‍රාම නොයන බව ජනපති මඩකලපුවේදී කියයි.. හැරෙන තැපෑලෙන් පිලිතුරු ගාල්ලේදී විමල් දෙයි..

2020 වසරේදී තමන් විශ්‍රාම යන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

තවත් කල යුතු වැඩ බොහෝ තිබෙන නිසා තමන් විශ‍්‍රාම යන්නේ නැතැයිද ජනාදීපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මඩකලපුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය අමතමිනි.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයට ගාල්ලේදී පැවති ඒකාබද්ද මැයි රැළියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පිලිතුරු දුන්නේය.

ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට අලූත්තෙන් විශ‍්‍රාම යන්නට දෙයක් නැති බවත් පෙබරවාරි 10 වැනිදා මැතිවරණයෙන් 14%ක ඇද දමා ජනතාව විසින් ජනාධිපතිවරයා විශ‍්‍රම ගන්වා ඇති බවයි.

175 views

26 Comments to “තවත් වැඩ තිබෙන නිසා 2020දී විශ‍්‍රාම නොයන බව ජනපති මඩකලපුවේදී කියයි.. හැරෙන තැපෑලෙන් පිලිතුරු ගාල්ලේදී විමල් දෙයි..”

  1. සීගිරි says:

    මේ හැම ආණ්ඩුවක්ම මොනවැඩේ නොකලත් හරියටම කරපු වැඩේ තමා හොරකම් කල එක…
    ඉතින් මිනිස්සු තියන ආණ්ඩුව පෙරලලා තවත් ආණ්ඩුවක් හදන්න හදනවා… .. පරන හොරැන්ව දැකලා දැකලා දැන් බෝරිං හිනදා චේන්ජ් එකකට අළුත් හොරැ ටිකක් එන එක එක අතකට කමක් නෑ…….ඊට පස්සේ උන්ගේ හොරකම් ගැන හොය හොය කතා කර කර ජීවිතයෙන් තව අවුරැදු 5ක් ගෙවා ගන්න පුළුවන් නේ…
    මෙන්න මේකයි සාමාන්‍ය ලාංකිකයාගේ දේශපාලන ජීවිතය….

  2. hanumantha rata kanawa ranilayata pissu

  3. හිටං says:

    අනිවාර්යයෙන් ජනතාව විශ්‍රාම යවනවා.

  4. PoorCitizen says:

    BRAVO.

  5. sarath says:

    Are you coming as the common candidate. Now Rajitha must be so up set as he is also waiting to contest as the common candidate. I don’t think UNP will support this time. SF said that they made a big mistake by supporting you. Be careful as you will be deserted by all like dropping SF by UNP later.

  6. Leon Ma says:

    තවත් සෑහෙන යකඩ pramanayak ඉතිරි වෙලා තියෙනවා ……එනිසා එහෙම අත අරින්න bae .

  7. Kolitha says:

    mage ammo if I ameenda ?

  8. JOY says:

    රතු අලි කොළ අලි සමග පලස් එලා ගෙන
    උතුරේ දෙමළ කොටි පිරිවර වරා ගෙන
    නැගෙනහිර අන්තවාදී හම්බයන් රැකගෙන
    මිනිස් කම මරා ගෙන, දියවන්නාවේ යහපාලන
    ඇස් අන්ධ මහත් හොරු සමගින්
    රට ජාතිය වනසන
    රට කන දුබල පාලකයා සිරිසේන මොහුයි
    බදු මුදල් ගෙවා ගෙන
    පවුල් බර ණය බරට
    උන්ගෙ අත ලේව කන
    චන්ද දායකය අපි
    වහල්කම ගැට ගසා
    උරුමයි කිය කියා
    නිවට කම කරුමයට
    ඇණ ගසන කලියුගය

    • Asaranaya says:

      විමල් මහත්තයෝ,
      අනේ අපේ පඹසිරාගේ නැකැත් පත,
      රනඉලගෙ මුකෙත් යවා හපෙත් නැත
      ජොලිය සොයා යැව්වා මුත් වැඩැක් නැත,
      විශ්‍රාම නොගොස් හෙට දවසේ මැරෙණු ඇත.

      • Saradiel says:

        සිරිසේන වැනි කපටි බහිරවයෝ ලේසියෙන් මැරෙන්නේ නැහැ …සෙනසුරාටත් බැරි වුනානේ .
        .ඉන්දියාවේ තිරුපතිට ගෙවන රත්රන් වල කප්පන් බලේට මැරෙන්නේ නැහැලු ..
        .Garantie එකක් සහතිකයක් කෝවිලෙන් දීලා තියෙන්නේ ..මැරුණත් විශ්‍රාම යන්නේ නැහැ .
        .රජපුටුවේ සැප වැඩියි දාලා යන්න බැහැ ..හික්…හික්….

        • Wijebahu says:

          Giya dhata benage hora eliveyi kiyala bayatadha dhanma wishrama ganda bahayi kiyanne?

          • maraya says:

            Wijebahu තේරෙන භාෂාවකින් ලියපන් ..නැත්නම් පලයන් පෙරපාසැලට

  9. Sumane says:

    What have you so far done and what is yet to be completed? There are enough capable, strong men & women with strong personality than you to lead the nation. Please now finish and go home. No party will take over you other than the slfp which too is totally destroyed by you and bloody chaura rejina. Or else go to the jathyantharaya who love you a lot and look after you.

  10. කරදර වෙන්න එපා හිටං තුමා 2020දී මහජනයා තමාව ගෙදර යවනවා ඔය කියන සුරතල් බොරු සෙට් එකට නියතයෙන්ම 2020 ට තව බොරු සෙට් එකක් ලැහැස්ති කොරන ගන්න දැනම ඉඳන්ම​???

Main News