අදත් විශ්වාස භංගයක් සම්මත කලා..- කතානායක කියයි..
November 16, 2018 at 3:00 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂට හා වත්මන් ආණ්ඩුවට එරෙහිව අද දිනයේද විශ්වාස භංගයක් සම්මත කරගත් බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කලේය.
අද දිනයේ පාර්ලිමේන්තුව ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් පසු එය කල් දැමීමෙන් පසුව කතානායකවරයා කියා සිටියේ ඒකමතිකව මෙම යෝජනාව සම්මත කල බවයි.
කෙසේ වෙතත් කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ සිය ආසනයේ අසුන් ගැනීමක් හෝ සෙංකෝලය නිසි පරිදි තැන්පත් කිරීමක් සිදු නොවීය.
ආණ්ඩු පක්ෂ මන්ත්රිවරැන්ගේ දැඩි ප්රහාරය නිසා කතානායකවරයා පොලිස් බල ඇණිය සමග සෙංකෝලයක් සමඟ පිටත් විය.
මුගේ අම්මාගේ රෙද්ද අස්සෙ ඉදලද දන්නේ නැහැ සම්මත කලේ
නෑ නෑ. මුගේ සරම අස්සෙදි ඒක සම්මත වෙලා තියෙන්නෙ. රනිලුත් ඒක දැක්කා. මාත් ඒක දැක්කා. අම්මප ඇත්ත.
පිස්සු කතානායක
Yesterday this idiot speaker said,there is no more govenment or priminister from now.today again saying impeChment won by other side,but if there is no governmrnt o priminister(as yester idiote speakertold) to whome against this impeachment,…this is real joke.ranil and the clan(western embasises) behind this disaster.
පාර්ලිමේන්තුව තුලට පිහි අරං ආව මන්ත්රීවරුන් අත්අඩංගුවට ගන්න කථානයක පොලිසියට අවසර නුදුන්නේ ඇයි…? ගැටුමේ මුල ඒක නේද..?
මම ආයෙ ඩේට වලට සල්ලි වියදම් කරන්නෙ නැහැ මේ විගඩම් බලන්න පාර්ලිමේන්තුව සන්සුන් වී රට ස්තාවර උනාම නැවත හමුවෙමු
කරු ජයසූරියගෙ රෙදි ගැලවීය යුතුයි pissu huuuu
ඔබගේ පළමු ප්රකාශයට අනුව, විශ්වාසභංගයක් ගෙන ඒමට රජයක් අද තිබුනේද…? එසේනම් එම රජය අදද හෙටද එලෙසම පවතිනු ඇත….!!
උබත් ඉක්මනින් භංග වේවා කියා පතමු. නිකන් මද්දුම බන්ඩේක් වෙන්න හදනවා.
“අදත් විශ්වාස භංගයක් සම්මත කලා..- කතානායක කියයි..” for and On behalf of the Americans, Canadians and Germany ?????????
England parliament on Brexit fire. Hence was unable to represent.
මේ සති අන්තයේ තව විස්වාස භංග දහයක් දොලහක් විතර ගෙදරදි සම්මත කරගෙන මිටිය පිටින් සදුදාට ගෙනාවනං මහින්දට දුවන්න වෙයි නේද බං?