තවත් ශ්‍රීලනිප නියෝජ්‍ය ඇමතිවරයෙක් ධුරයෙන් ඉවතට.. ?
September 23, 2017 at 3:50 pm | lanka C news
ඉදිරි දින කිහිපය කුලදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප නියෝජ්‍ය ඇමතිවරයෙක් ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
ඒකාබද්ද විපක්ෂයේ කටයුතුවලට රහසින් උපකාර කරන්නේ යයි මෙම නියෝජ්‍ය ඇමතිට විරුද්දව ජනාධිපතිවරයා වෙත දැනටමත් ශ්‍රීලනිප ප්‍රබලයින් කිහිප දෙනෙකුම පැමිණිලි කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සහභාගී වීමට ඇමරිකාවට ගොස් සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් අවසන් ක්‍රියාමාර්ග ගනු ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.