තවත් ශ‍්‍රී ලාංකිකයෙකුට කොරෝනා වැලදේ.. උණ රෝහල තහවුරු කරයි..

March 12, 2020 at 6:46 pm | lanka C news
තවත් ශ‍්‍රී ලාංකිකයෙකුට කොරෝනා වැලදේ.. උණ රෝහල තහවුරු කරයි..

ශ්‍රී ලංකා කොරෝනා වෛරසය ආසාධිත වූ දෙවන ශ්‍රී ලාංකිකයා ද මේ වන විට අංගොඩ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කලේය.

කොරෝනා ආසාදිත මුල් ශ්‍රී ලාංකිකයා සමග නවාතැන්ගත් පුද්ගලයෙකුට මෙසේ කොරෝනා ආසාදනය වී ඇත.

ඔහු 44 හැවිරිදි වියේ පසුවන අයෙක් බවද සදහන්ය.

මේ වන විට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය දෙක දක්වා ඉහළ ගොස් ඇත.

176 views

15 Comments to “තවත් ශ‍්‍රී ලාංකිකයෙකුට කොරෝනා වැලදේ.. උණ රෝහල තහවුරු කරයි..”

  1. අභීත says:

    දුස්සීල පාලකයෙක් ඇවිත් මුළු රටම ඉවරයි. දැන් මාස ගානක් තිස්සේ වැස්ස නැහැ. වතුර නැහැ. අහාර මිල අහස උසට. එහෙං රෝග බිය. අපේ රට දැන් විසාලා මහනුවර දුර්භීක්ෂයට අහුවෙලා වගේ.

    • vishnu says:

      තොපේ ආණ්ඩුවේ අන්තිම කාලේ අප්‍රේල් 25
      වෙනකම් තියෙනවා තොපිත් එක්කම අපිත්
      ගෙවනව ඒ කරුමෙ

    • 😡😡😡😡😡😡😡 says:

      උඹලගේ පාලකයා ඉන්න කාලේ බිලිදුන්නේ අහිංසක ක්‍රිස්ති බැතිඳුන් 300 අධික පිරිසක්නේ…🥵🥵
      උඹගෙ ජීවිතයවත් බිලිදිලා වේසිලා නුවරවත් බේරා ගනින්කෝ අලපාලුවා😡😡😡

    • lotus says:

      But the president and prime minister singing nomination for election and broadcast as live braking news.

    • Boo says:

      හැබෑට ?

      දවල්ද? හීනෙන්ද? හිටගෙනද?

  2. sameera says:

    මේ ආණ්ඩුව අපු දවසේ ඉදන් රටට අපලයි. වැස්ස නැහැ. වතුර නැහැ. මිනිස්සුන්ට කන්න හාල් එළවලු නැහැ. ඒ මදිවට රෝග බිය. විශාලා මහනුවර වගේ අපේ රට.

    • vishnu says:

      තොපේ ආණ්ඩුවේ අන්තිම කාලේ අප්‍රේල් 25
      වෙනකම් තියෙනවා තොපිත් එක්කම අපිත්
      ගෙවනව ඒ කරුමෙ

    • wm says:

      Surapurayak wage tibuna rata needa? salli walata kahina hetta.

    • අනේ අම්මප උඹ මේ කියන්නේ ලංකාව ගැනද ඉතියෝපියාව ගැනද.දෙකොටියකින් දෙන්නෙක්ට කොරෝන හැදුනම කොහොමද බන් විසාලාව වෙන්නේ. උබලවගේ පුන්නක්කු බුදින උන්ට.මොකටද හාල් එළවලු. ඒවා කන මිනිස්සුන්ට ඒවගේ කිසිම හිගයක් නෑ.ඔය යස අගේට හාල් එළවලු පොදිගහගෙන ගෙනියන්නේ මිනිස්සු.කාලම නැහෙන්න.

    • 😡😡😡😡😡😡😡 says:

      sameera…උඹට අමතක වුනාද මේ ටික ලියන්න…
      මට කුඩු ගහන්නත් නැහැ … බඩු ගහන්නත් නැහැ… x.තේ ගහන්නත් නැහැ…
      කොරෝනා බිය මගේ ඇඟේ දුවන HIV ලේවල…

    • Boo says:

      අම්මපා, බලාගෙන යනකොට අර ඇමරිකන් හාමුලාගෙ රට ඇතුලු ලෝකෙ රටවල් 130 කට වඩා රටවල ආන්ඩුවෙ අපලෙ නිසා වෙන්න ඕනෙ කොරෝනා හැදිලා තියෙන්නෙ.

      ඔහොමම බිම ඉඳගෙන බැංකු හොරා හාමුගෙ සෙරෙප්පු සුප් සමග තනකොල සමග ක්රෝටන් මිටක් කෑවනං ඔය මානසික ලෙඩේ හොඳ වෙයි.

  3. chaminda says:

    mekata anduwakata bana bana inne nathuwa thamanta karanna puluwan deyak thiyena wanam karanna jathiyak vidihata.

  4. අබරං ආතා says:

    බොලව් තවම දියවන්නාවෙ වැඩි කට්ටිය අපේ ඌ එම් පී ගැටව් නොවැ උන් එක්ක දෙයියෝ කෝපයි උන් ගිහාම ඕක හරියනවා ඕං බලපං මං කියන්නේ බොරුද කියලා

  5. Chandana says:

    Abeetha, Sameera Thopi pala hadata… lankawata wada wenath ratawal amaruwe…

  6. Angoda Buva says:

    ඔය අභීත සහ sameera කියන්නෙ UNP සහ JVP මොන්ගලයන්ට කුලියට කඩේ යන්න ගත්ත අලුත්ම බත් බැලයො දෙන්න. ලොකු Interview එකකුත් තියලුලු අරන් තියෙන්නෙ.

    හැබැයි ඒකෙදි බලල තියෙන්නෙ මොලේ size එක නෙමේ ගුද මාර්ගයෙ size එක විතරයි. ඒකනෙ මේ වගේ ගොන් මෝන්ගල් comments දාන්නෙ.

Main News