තවත් සතියක් රජයේ හා පුද්ගලික ආයතන වසා දමයි..

April 13, 2020 at 12:00 pm | lanka C news
තවත් සතියක් රජයේ හා පුද්ගලික ආයතන වසා දමයි..

එළඹෙන අප්‍රේල් විසි වන සදුදා දින දක්වාම රජයේ සහ පෞද්ගලික ආයතන වසා දැමීමට රජය තීරණය කර ඇත.

නමුත් එම කාලයේ වැඩ කරන දිනවල නිවසේ සිට රාජකාරි කල යුතු බව රජය පවසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

161 views

11 Comments to “තවත් සතියක් රජයේ හා පුද්ගලික ආයතන වසා දමයි..”

  1. saman says:

    දැන් ජෙට් engine දාල හරි sanitize කරන්න town
    sanitize chamber හදන්න හැම office එකකම
    හොර එතනෝල වලින් sanitizes හදන්න

    • දුක්ගන්නා රාල says:

      සල්ලි තියෙන නාකි පෝසතෙකුට අඹුවන් දෙන්නෙක් හිටියලු.කලක් යනකොට මේ වයසක ලොක්කාගේ කකුල් දෙකේම වණ තුවාල දෙකක් ඇවිල්ලා ලෙඩ උනාලු.අර අඹුවන් දෙන්නා මේ කකුල මගේ මේ කකුල උඹේ කියලා කකුල් දෙක බෙදාගෙන වණ තුවාල සුද්දකිරීම හා බෙහෙත් දැමීම බෙදාගත්තලු.දෙන්නම තමන්ගේ කකුලේ තුවාලෙට සාත්තු කරන ගමන් හොරෙන් අනෙක් කකුලේ තුවාලෙට නොදැනෙන්න ජරාව දානවලු.ටික දවසකින් තුවාල දෙකම නරක් වෙලා ඔඩුදුවලා වයසක ලොක්කා මලාලු.ගෝටටත් උපදෙස් දෙන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා.බලන් ඉදිමු

      • Sri Lankan says:

        Ape Sajith awanam mehema wenne naha. Boththama obala okkoma danagannawa. Gotatath boththamak arandemu.

        • නිවහල් says:

          වෙනසක් නෑ,මුං මොකා ආවත් අර අවුරැදු 72ක් වෙච්ච වැඩේම තමා..කැපුවත් ටොයියෝ,කැපුවත් බයියෝ,කැපුවත් රත්තෝ වහල්ලු ඉන්න රටක්

  2. lushan says:

    wahanawanag nikang wahanawa kiyala kiyannako…boruwata mokata gedergederaedan wadakaranna sathiyak kiyanna….gedera idan polthama kardanna one….

  3. chicken boy says:

    samahara private companies wala mase padi hadanne mase wada karana dawas gana balala. niwadu sathiya unath gedara indan wada karana sathiyak kiyala prakaasha karama e wage duppath ahinsaka minissunta mase wada karana dawas ganata padi labenawa gedara hitiyata. meka honda theeranayak.

  4. ටෙලිකොම් රියදුරු says:

    නොහැක්කක් නොමැත කියලනේ යුද හමුදාපති කිව්වේ..ඉතින් ඔය පුංචි වෛරස් එකවත් අල්ලගන්න බරිඋනාද තාම. හතරවටෙනම වට කරල හරි දෙන්න තියෙන්නේ. අප්පෝ ගෙදර ඉඳන් කරන ඔෆිස් වැඩ. ඔෆිස් ගිහිල්ලත් පැනල ගිහින් තමන්ගේ වැඩ කරගන්න අපේ අය්යල අක්කල ගැන ඉතින් වෙන මොනද කතාද ? මට -නුත් හිනා ඕයි .

  5. Galappaththi says:

    “තවත් සතියක් රජයේ හා පුද්ගලික ආයතන වසා ,දැමීම මේ අවස්ථාවේ
    කළ යුතු නිවැරැදි ක්‍රියාවක්.

  6. Saradiel says:

    මේ අදහසට රජයට අපේ ප්‍රණාමය

  7. Sujith says:

    api mahaloku purokathana karayonam nemeyi eth me thathwaya april end wenakamwath thibboth hodayi!! kohoma kohoma hari kauruth ape rate badaginne, beheth nethiwa marune nane…….

Main News