තවත් සති දෙකකට ඇදිරි නීතිය පැනවිය යුතුයි.. ආසාදිතයන් 50,000ක් සමාජයේ..

September 1, 2021 at 4:40 pm | lanka C news
තවත් සති දෙකකට ඇදිරි නීතිය පැනවිය යුතුයි.. ආසාදිතයන් 50,000ක් සමාජයේ..

රට පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ කළ යුතු බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඇය පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තා වන්නේ ආසාදිතයන් පන්දහසක් පමණ වුවද සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටිනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙය තමාගේ පෞද්ගලික අදහස බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

25,607 views

29 Comments to “තවත් සති දෙකකට ඇදිරි නීතිය පැනවිය යුතුයි.. ආසාදිතයන් 50,000ක් සමාජයේ..”

  1. රංජිත් says:

    ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ආණ්ඩුව නැති කරන නෝනා

    • King Bull says:

      ආන්ඩුවෙ නැතිවෙන්න දෙයක් නෑ.

    • LalithM says:

      කොහෙද ආණ්ඩුව තියෙන්නේ. දැන් තියෙන්නේ ගැසට් ගහන මුද්‍රණාලයක් විතරමයි.

    • country man says:

      ARE YOU GOING TO FEED THE PUBLICK IDIOT. Very easy to make comments, for the next elections. There are much more developed and educated countries in this world, please learn how they go along during this period before you open your BIG mouth. WE MIGHT HAVE TO LIVE WITH THIS VIRUS FOR THE NEXT THREE YEARS. CLOSING THE COUNTRY IS NOT THE SOLUTION?.

      • hici hici says:

        yes until your, father, mother, brother,sister or children dead. countries have opened only after fully vaccinated idiot. but type of a lock down currently in SL has no effect and its a lock down only name sake.

        • කුඹුක්කණ් says:

          Even after the ‘VACCINATION’ , covid spreads without a hassle, So this vaccination scam made everybody is at risk, Stop the vaccination

  2. Lushan says:

    Obathumiyata moko awruddak wahuwath horakkappu sallith athi masa padyakuth thiyanawa…ahinsaka minissunta Kannath salli na..godak company danatamath lost…padi gewanna na…karunakarala mewage moda Katha kiyannepa…apiwa api balagannam karunakarala rata arinawa…natham henama gahanawa

  3. Be united says:

    පනස් දහසක නොවෙයි නොනා, දැන් ලක්ෂ 20 30ක් ඇති. එදා වෙල කන දුප්පතාගේ බඩට කෙලින්නෙ නැතුව ඉන්න වද මැඩම්, තමන්ගේ වර ප්‍රසාද අඩු වුණා කියලා.

    • Sirimal says:

      Majority of these so called daily people are drug and alcohol addicts and their most important objective is to fimd the money for their daily shots and not food.

  4. Ranjan Somasinghe Balasuriya Arachchige says:

    She says her opinion. That is her right she is a specialist. In court of law she is considered as an expert if she comes to give evidence as a witness.

  5. Ms.commonsense says:

    Why don’t you tell the government to ban immigrations?

  6. Norata Eka says:

    මේ රට විනාශ කලේ සෞඛ්‍ය අංශ …සියල්ල තම ආධිපත්‍යය යටතට අරගෙන, සියළු විකල්ප වෛද්‍ය ක්‍රම පාගා දමා, බටහිර ඖෂධ මාෆියාව සමග එකතු වූ, එන්නත්කර මිනිසුන් විනාස කර දැමුවා…

    • NAK says:

      සහතික ඇත්ත. උද්ච්ච දොස්තර ලා තමුන් ගේ බැරිකම වහගන්න අනෙක් සියලුම විකල්ප ක්‍රම අවහිර කලා.

  7. Aurora says:

    මිනිහ රටම සුද්ධකරල හම්බ කරපු බිලියන ගනන් තියන උන්ට රට වහන්න කියන්න ලේසියි. නමුත් මාසෙ පඩිය බැංකුවට එන්නෙ නැති එදිනෙදා කීයක් හරි උපයාගන්න සුලු වෙලෙන්දෝ සහ දිනපතා රැකියාවක් කරල කීයක් හරි හොයාගන්න මිනිස්සු, එදිනෙදා හයර් එකක් දුවන මිනිස්සුන්ගේ බඩවැල් වැහිලා යනඑක මේ කාලකන්ණි ගෑනිට නොතේරෙන හැටි. කෙලවෙලා ගියාම ආන්ඩුවනෙ ඇනගන්නෙ. මුන් 2015 වගේ හිමින්ම පැත්ත මාරු කරාවි.

  8. NAK says:

    “ඇය පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තා වන්නේ ආසාදිතයන් පන්දහසක් පමණ වුවද සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටිනු ඇති බවයි.”
    මේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති මත දැක්වීමක් පමනි. මිනිස්සු ගෙවල් වලට දාලා වහලා තියන්න විශ‍ේශඤ්යෝ මොකටද?

    • කුඹුක්කණ් says:

      කොරෝනා සම්බන්ධව ටෝක් ඉෂු කිරීම , මේ ඊනියා උගත් , නූගත් සියලු දෙනාම කරන මුත්. කොරෝනා වලට ඇති ප්‍රායෝගික විසදුම වන දේශීය හා ආයුර්වේද ඖෂධ ලබා දීම අරඹා ඇත්තෙ සිසිර ජයකොඩි මහතා පමණි.

      මේ 225 න් 224 ම කෙහෙම්මල් වැක්සීන් වලට සල්ලි ජූජා කොට මිනිසුන්ගේ මරණ ගනන , ආසාධිත ප්‍රමාණය ඉහල දැමීමට දායක වූ අයයි.

      මේ කෙහෙල්මල් උගත්තු ලංකාවෙ ආරථිකයද , සෞක්‍යද වලපල්ලට දැමුවෝ වෙති.

      225 න් රටට මිනිසුන්ට හිතැති වැඩක් කරන එකම මිනිහා සිසිර ජයකොඩි , ඒ ඇරෙන්න අනිත් හැම එකාම කාලකණ්නි

  9. Ayotallah says:

    The country is under lock down from august 20th and the of corona cases have shot up to 4000 cases per day. Lock down is a total failure and what needs to be done is to vaccinate employees in all factories in BOI projects and ban gatherings in weddings bus stands and stations

  10. Ayotallah says:

    This woman is under hysteria as a woman without a husband uttering something that the government wants and not reality. Sri Lankan society should disregard all statements by divorced woman or those husbands whoare dead