තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

June 14, 2021 at 3:22 am | lanka C news
තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ වුවත් ආසාධිතයන් ඉහළ මට්ටමකින් වාර්තා වුවද එය තරමක් ස්ථාවර වී ඇතැයි සංගමය පෙන්වා දෙයි.

ඒ නිසා තවත් සති දෙකක් පමණ කාලයක් මෙම සීමාවන් ක්‍රියාත්මක කලහොත් දෛනික ආසාදිතයන් පහළ බසිනු ඇතැයි එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් සඳහන් කරයි.

එනිසා තවත් සති දෙකක් හෝ තුනක පමණ කාලයක් සංචරන සීමා ක්‍රියාත්මක වන්නේ නම් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව අදාළ ලිපියේ දැක්වෙයි.

38,339 views

14 Comments to “තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..”

  1. එලවිස් says:

    මේ විදිහට වත් ආයතන පවත්අගෙන යන එක හොදයි.. නැතිනම් රටත් ජනතාව්ත් වලපල්ලට යනවා.. ගෙවල් දොරවල් වහල දානව වගෙ මුලු රටක් වහගෙන බැහ.. ගිය වසරෙ කොරොන් රෝගීන් කිහිප දෙනෙකු හමුවුන ගමන් මුලු රටම මාස ගානක් වහල දැමුව එකෙන් රට විසාල ලෙස ආගාදයට ගියා… මිනිස්සු අප්‍රේල් රට වටේ ගිහින් අවුරුදු කාල සැනකෙලි නොපවත්වා හිටියනම් මෙහෙම් ප්‍රශ්න නැහ..

  2. කුඹුක්කණ් says:

    ඇලොපතියො තමන්ට කරගන්න බැරි කොරෝනා පාලනයෙන් ඉවත් වී, කරන්න පුලුවන් එකෙක් ට භාර දෙනතුරු රට වැසීම තමා එකම විකල්පය

    ඇලොපතියන්ගේ අම්මගේ රෙද්ද ! නෙදකිං

  3. අල්ලා says:

    ඊට පස්සෙ තව 2ක් වහමු…

Main News