තවත් සතුටුදායක කරුණක්.. ශ‍්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සුව වීමේ වේගය ඉහල යයි..

April 8, 2020 at 10:46 pm | lanka C news
තවත් සතුටුදායක කරුණක්.. ශ‍්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සුව වීමේ වේගය ඉහල යයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වූවන් සුව වීමේ වේගය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එය සතුටු විය හැකි කාරණාවක් බව ඔහු පෙන්වා දෙයි.

මේ කාලය තුළ රෝගීන් 42ක් සම්පූර්ණයෙන්ම සුව නිවෙස් බලා ගොස් ඇති බවද මෙරට රෝගීන් 185 දෙනකු වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.

329 views

22 Comments to “තවත් සතුටුදායක කරුණක්.. ශ‍්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සුව වීමේ වේගය ඉහල යයි..”

  1. Now time to combine Traditional Local Medicine System with Meditation to the Western medical system.

    Sri Lankans should show their strength to the international world. We should start now and please do not waste the time……………..

  2. Anti Corona says:

    මගේ රටට දළදා හිමි සරණයි….මගේ රටට දළදා හිමි පිහිටයි….මේ වෙනුවෙන් කැප වුනු..හැමදෙනාටම බුදු බොහොම පින්….They’ve done their part for the country

  3. Kadiya says:

    මේ කාලකන්ණි හම්බයෝ නොවේනම් අපේ රට කොරෝනා වෛරසයෙන් බොහෝ දුරට නිදහස්. මේ කලකන්නින්ගේ අවලම් ක්‍රියා ඉදිරියේත් අපේ රටේ සුවවෙන ප්‍රමාණය 25%. මරණ ප්‍රතිශතයත් 3.7% වෙද්දී ඒකෙ සැලකියයුතු සංඛ්‍යාවක් අල්ලාගෙ කට්ටිය. දන්න කෙනෙක් ඉන්නවනම් උන් කී දෙනෙක් මැරුණ උන් අතරේ හිටියද කියන්න.