තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ…

January 26, 2022 at 10:40 am | lanka C news
තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ…

නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයිද සදහන්ය.

24,539 views

3 Comments to “තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ…”

  1. චන්ද දායක says:

    පැය දෙකක් බලමු.තීරණය වෙනස් වෙයිද දන්නෑ .

  2. Dulmina says:

    මහජනතාවගේ මුදල් වලට වගකියූ තවත් කුඩැල්ලෙක් !!!

Main News