තවත් සැකසහිත යතුරු පැදියක් පුපුරුවා හැරේ..[Video]

April 25, 2019 at 10:10 pm | lanka C news
තවත් සැකසහිත යතුරු පැදියක් පුපුරුවා හැරේ..[Video]

සැක කටයුතු යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරුවා හැර තිබේ.

මෙම ආරක්‍ෂිත පුපුරුවා හැරීම සිදු කර ඇත්තේ මොරටුව බස් නැවතුම්පොළ ඉදිරිපිටදීය.

අද පෙරවරුවේ සිට යතුරු පැදිය දමා තිබනේ යයිද පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් එහි නොතිබූ බවක් පොලීසිය කීය.

116 views
Main News