තවත් සිවු දෙනකු පූර්ණ සුවවී රෝහලෙන් පිටවෙයි.. දැන් 15කට සනීපයි..

March 30, 2020 at 2:10 pm | lanka C news
තවත් සිවු දෙනකු පූර්ණ සුවවී රෝහලෙන් පිටවෙයි.. දැන් 15කට සනීපයි..

කොරෝනා වෛරසය ආසාදන කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිව් දෙනකු සම්පූර්ණ සුවය ලබා තිබේ.

ඔවුන් රෝහලින් පිටත්ව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම පිරිස අතර එක කාන්තාවකද සිටියි.

මේ අනුව රෝගය වැළඳී සම්පූර්ණයෙන්ම සුව ලැබූ පිරිස 15 දක්වා ඉහළ යයි.

96 views

5 Comments to “තවත් සිවු දෙනකු පූර්ණ සුවවී රෝහලෙන් පිටවෙයි.. දැන් 15කට සනීපයි..”

  1. sena says:

    ඔන්න බොද්ධයෙක් විම බොද්ධ පිලිවෙත් අනුගමනය කරන එකේ අනිසංශය
    දැන්වත් බුදුදහමට නිගානොකර මේ යතාර්තවාදි කාටත් කරුණාව දයාව මෛත්‍රිකරන්න උගන්නපු ඒ නිර්මල බුදුදහම වැලද ගනිල්ලා

  2. desabimanaya says:

    මෙම පුවත අපට ඉමහත් අස්වැසිලිලක්විය. මෙ වැනිජාතික මෙහෙවරක නිරත ආරක්ෂක වෛද්‍ය අංශවල සේවයේ නියුතු ඉහල සිට පහල දක්වා සේවය කරන සියලුම තරාතිරමෙි කාර්ය්‍ය මන්ඩල නියෝජනය කරන සැමට අපගේ දයාන්විත ගෞරවය මුලු හදවතින්ම පිරිනමමු. ඔබසැමගේ අතිමහත් කැපවිම නිසා අසන්නට ලැබෙන මෙවැනි සැනසිම කරා ගමන්කරන පුවත් නිසා ලෝකයම අදුරට යන මොහොතක මෙම පුවත අපට බලාපොරොත්තු සහිත විය. සියල්ලෝම සුවපත්වෙිවා දිනපතාම මෙවැනි පුවත් අසන්න ලැබෙිවා මෙි වසන්ගත තත්වය ඉක්මනින්ම පහවෙිවා

  3. Saradiel says:

    අපේ විශ්වකර්ම වෙදුන්ට සහා හෙද හෙදියන්ට අපේ ප්‍රණාමය දිර්ගායුෂ පතමු බුදු සරණයි

  4. Rata Wenuwen says:

    ලෝකවාසි සියලු දෙනා සුවපත්වේවා නිරෝගිවෙත්වා, සජියා මහතාත් සුවපත්වේවා, නිරෝගිවෙත්වා

  5. SL says:

    හොඳ වෙච්චි අයගේ ලේ දෙන කේස් එකෙන්ද ………….

Main News