තවත් සුබ ආරංචියක්.. කිසිදු කොරෝනා රෝගියෙක් දැඩි සත්කාර ඒකකයේ නෑ..

April 26, 2020 at 12:02 am | lanka C news
තවත් සුබ ආරංචියක්.. කිසිදු කොරෝනා රෝගියෙක් දැඩි සත්කාර ඒකකයේ නෑ..

මෙරට වාර්තාවන කොරෝනා රෝගීන් අතුරින් අද වන විට කිසිදු රෝගියකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට රෝගීන් වැඩිම රෝගීන් ප‍්‍රමාණයක් කොළඹ ජාතික උණ රෝහලේ (IDH) ප‍්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු පැවසීය.

ඊට අමතරව මුල්ලේරියාව රෝහල, ඉරණවිල රෝහල, වැලිකන්ද රෝහල, කාත්තන්කුඩි රෝහල යන රෝහල්වල සෙසු රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

217 views

10 Comments to “තවත් සුබ ආරංචියක්.. කිසිදු කොරෝනා රෝගියෙක් දැඩි සත්කාර ඒකකයේ නෑ..”

  1. 🙏🙏🙏😂😂🤣🤣 says:

    ලොව දණ ගැස්සුවා වයිරසයක් ඉදිරි පිට
    පෝසත් රටවල් දුප්පතු කලේ ඇරපු කට
    රස්සාවත් ගෙදර ඉඳල එපා වී කරන විට
    වේග රටවල් නැවතී රතු ට්‍රැෆික් ලයිට් වට

    සුව විරුවන් රටට කරනා මේ සේවයට
    ලෝකය එක තැන නතර කළ දාම සිට  
    අගයැති යුතුය වියසන රටින් තුරන් විට
    වෘර්තියෙ අභිමානයම දිනවයි සිහළ රට

  2. බඩලොකු ඇමති says:

    ලෙඩ්ඩු 400 පැනල මොකද එක්කෙනක් වත් අසාද්‍ය නොවුනේ..වෙන්න බෑ ..බැරිද හොඳට ඉන්න එකෙක් දෙන්නෙක් හරි ඕකට බලෙන් හරි ඇදලා දාල..තත්වය අමාරුයි කියලා, මීඩියා එකේ පෙන්නලා..මේක ටිකක් වවාගෙන කන්න. මේක තව ටිකක් වික්කොත් තමයි පිටින් එන ඩොලර් ගණන වැඩි වෙන්නේ.. එක අඩු උනොත් ඉහින් ඉලක්ෂන් කොරල හමාරයි මහත්තයෝ.

  3. Edwin says:

    කතරගම දෙවිහාමුදුරුවන්ගේ ම පිහිටයි.

  4. ranga says:

    එතකොට අය් ඩී එච් රෝහලේ ලෙඩ්ඩු නැද්ද?

  5. Sri Lankans need to develop the country ASAP by overcoming the Covid 19 Virus.

  6. මේ පරිප්පුවෙ කොටසක් channel සුව විරුවන්ට. කාක්කො වගෙ හම්බ කලේ වවාගෙන.

  7. ranga says:

    Jaye බූරුවා
    උබ හරියට කියෙව්වද?
    ජාතික රෝහල සහ ජාතික උන රෝහල කියන වෙනස දන්නෙ
    නැති මෝඩයා

    • කොන් දොස්තර GOMA හරිත​ says:

      Read it first. මෙරට වාර්තාවන කොරෝනා රෝගීන් අතුරින් අද වන විට කිසිදු රෝගියකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ නැති බව …