තවත් 05කට කොරෝනා.. දැන් 171යි..

April 5, 2020 at 5:30 pm | lanka C news
තවත් 05කට කොරෝනා.. දැන් 171යි..

කොරෝනා ආසාදතයින් තවත් 05 දෙනෙකු අද පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 171 දක්වා ඉහළ යයි.

29 views

4 Comments to “තවත් 05කට කොරෝනා.. දැන් 171යි..”

  1. කෝ රොනාල්ඩෝ says:

    අලුතින් සොයා ගන්න කොරෝනා රෝගීන් සහ දැනට ප්‍රතිකාර ලබන රෝගීන් පදිංච්ව සිටින ස්ථාන, Google map එකේ pin කරලා share කරන්න. China වලනම් සියලුම රෝගීන් සහ සැක සහිත අය real time track කරනවා. අදටත් චීන රජය යන එන තැන්, වෙලාවල්, කරන්නේ මොනාද කියන එක ගැන සෝදිසියෙන් ඉන්නේ. විශේෂයෙන් කොරෝනා ආසාදිත යයි සැක කාටවත් එළියට යන්න බැහැ. අනිත් අයත් යනවනම් permit එක අරන් යන්න ඕන. චීනය එහෙම නොකලා නම් අද ඇමරිකාව ඉන්න තත්ත්වයට වඩා හපන්. කොහෙද අපේ උද්ද්ච දේශපාලුවා එක්ක ඔව්වා කරන්න බැහැ.

  2. Saradiel says:

    170 ටම ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි

  3. සමන් says:

    ඉක්මන් සුවය ලැබේවා!

    • 😷 😷 😷 😷 says:

      ඒ අය විහින්ම හදාගත්ත එකට ඇයි සුවය පතමු කියන්නේ..!😡
      ඒ අය දැනුවත්ව හදාගත්තේ…එපා කියද්දිම නිතියට අවනත නොවී…
      රැස්වීම් පවත්වලා බාර්වල ස්ටෙලා ගහල…

      මෙන්න මෙහෙම පතන්න..
      “මල්වඩම් අනවශ්‍යයි “….!!😢

Main News