තවත් හය දෙනෙකුට ඇමති පදවි..

May 27, 2018 at 6:48 pm | lanka C news
තවත් හය දෙනෙකුට ඇමති පදවි..

නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 06 දෙනෙකු පත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

මෙම හය දෙනාම එජාපයෙන් පත් කිරීමට නියමිත අතර ඒ සදහා නිර්දේශිත නම් එවන්නැයි ජනාධිපති කාර්යාලය විසින් අගමැතිවරයාට ලිඛිතව දන්වා ඇත.

කෙසේ වෙතත් මේ වන තෙක් යෝජිත නාම ලේඛනය ජනාධිපති කාර්යාලයට ලබා දී නැත.

එම ලේඛණය ලද වහාම ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම් සිදු කරනු ඇතැයිද සදහන්ය.

24 views
Main News