තවත් හෙරොටින් තොගයක් අත්අඩංගුවේ.. සැකකරුවන් 07ක් අල්ලයි..

March 15, 2019 at 5:30 pm | lanka C news
තවත් හෙරොටින් තොගයක් අත්අඩංගුවේ.. සැකකරුවන් 07ක් අල්ලයි..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 17ක් ඇතුළුව මත්ද‍්‍රව්‍ය කිලෝ 20ක් අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල හේකිත්ත ප‍්‍රදේශයේදී මෙම මෙහෙයුම කර ඇත.

75 views

One Comment to “තවත් හෙරොටින් තොගයක් අත්අඩංගුවේ.. සැකකරුවන් 07ක් අල්ලයි..”

  1. Saradiel says:

    සතොස කුඩු ගැන කතාවක් තවම නැහැ

Main News