තවත් 03ක් තහවුරුයි.. දැන් 162යි..

April 4, 2020 at 6:44 pm | lanka C news
තවත් 03ක් තහවුරුයි.. දැන් 162යි..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් තිදෙනෙකු තහවුරු කරගෙන ඇත.

ඒ අනුව මෙරට තුල කොරෝනා ආසාදිතයින් 162 දක්වා ඉහළ යයි.

25,008 Viewers

14 Comments to “තවත් 03ක් තහවුරුයි.. දැන් 162යි..”

  1. Dubba says:

    ලංකාවේ COVID 19 පරීක්ෂණ කරලා තියෙන්නේ 2500 කට ආසන්න ප්‍රමාණයක්. එංගලන්තෙත් හුඟක් අඩුවෙන් කරලා දැන් දවස් දෙකක වගේ ඉඳන් පරීක්ෂන වැඩි කරලා තියනවා. නමුත් ඒ වෙනකොට ආසධිතයින් හමු වෙන ප්‍රමාණය අනුව මරණ ප්‍රමාණය සාපේක්ෂව වැඩි වෙලා තියනවා.

    • 😷 😷 😷 😷 says:

      LONDON To date….@15:15 GMT
      Confirmed = 41,903 === +8,185 found more
      Deaths ==== 4,313===== +1,392 found Dead
      Recovered ONLY 135

    • Boomerang says:

      රාජපක්ෂ දේවාලේ වදින්න ගිය නීතිඥ අලි සබ්රිගේ ඔලුවටම අද දේවාලේ කඩා වැටිලා.දැන් සබ්රි Al Jazeera එකට ගතු කිය කියා හෙළුවෙන් ඇවිදිනවා මෙන්න මුන් අපිව පුච්චනවෝ කියලා.
      Muslim leaders and activists have pointed out that the World Health Organization (WHO) allows both burial or cremation for people dying due to the pandemic.
      Prominent lawyer Ali Sabry said in a Facebook post that he was disappointed with authorities’ decision to cremate bodies of Muslims, as it was in disregard to the WHO guidelines, which say that a body can be either buried or cremated – Al Jazeera

      • WHO says:

        බයිමීඩියා වල රවුෆ් හකීම්ගේ,ෆයිසර් මුස්තෆාගෙයි විරෝධතා විතරයි ප්‍රචාරය කරන්නේ.නීතිඥ අලි සබ්රි Al Jazeera එකට ගතු කියපු එක හංගනවා.
        WHO guidlines දිහාවත් නොබලා විද්‍යත්මක පදනමක් නොමැතිව සියලුම මෘතශරීර පුච්චන්න ගත් තීරණයට මුලු ලෝකයෙන්ම දැඩි විරෝධයක් එල්ල වෙලා.අන්තිමට වැඩෙට මාට්ටු වෙලා ඉන්නේ No Mask දොස්තර.

      • WHO says:

        WHO guidelines ඒ ඒ ආගම් අනුව කෙටි ආගමික කටයුත්තක්ද කලහැකි බව පැහැදිලිව කියනවා…ඒ ඇයි ? නොමැරී බේරෙන ලගම ඥාතීන්ට නැත්නම් වෙන්නේ මගේ පියාට,මවට,දරැවට සහෝදරයට ආගමානුකූල අවසන් ගමනක් දෙන්න අපට බැරි වුනානේ කියලා හැමදාම මැරි මැරි ඉපදෙන්න.
        ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ත දැක්වීම අනුව සෞඛ්‍ය යන්නෙහි තේරැම කුමක්ද?
        The World Health Organization’s definition of health is “a state of complete physical, mental and social well-being and not merely the absence of disease or infirmity.” They assert that physical and mental well-being is a human right, enabling a life without limitation or restriction.

    • නයි කයිද රෝස්පාන් says:

      ලංකාව පරීක්ෂණ වලින් ඉතා අඩු මට්ටමක ඉන්නේ. දවසකට උපරිම 100 වගේ කරන්නේ. නමුත් හැම තැනම සැක සහිත අය ඉන්නවා. දවසකට පාර්ලිමෙතුවයි එකේ ඉන්න හරක් ටිකයි උන්ගේ වාහන ගෙවල් ටිකයි නඩත්තු කරන්න කෝටි ගානක් පුච්චන රටකට තව ටෙස්ට් 100 හරි 200 හරි වැඩිපුර කරන්න කිව්වම තමයි තටමන්නේ. ප්‍රමාණවත් ටෙස්ට් නොකිරීමෙන් නියපොත්තෙන් කඩන්න ඕන එක පොරවෙන් කපන්නත් බැරිවෙනවා. කවද මේ රටවල් හැදෙයිද ?

  2. සමන් says:

    ලොකයේ වෙසෙන සියලු රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා!

    • 😷 😷 😷 😷😲😲😥 says:

      කොරෝනාට කොපමණ විසඳුම් දුන්නාට
      කොතරම් පොළිසිය දිවාරෑ පාරට දැම්මාට
      නවතලා දඩ කොලයක් හිටුතැන ගැසුවාට
      මේ වෛරසය පවතියි හුස්මයෙ දිවි පුරාවට

  3. උතුම් ජයසිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපේ මාතෘභූමියේ මේ තිබෙන්නාවූ වසන්ගතය දුරින් දුරුවී සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට හොඳ පරිසරයක් උදාවේවා සියලු දෙනාට ජයවේවා….. කටාර් වල අපි

    • ☸☸☸🙏🙏🙏☸☸ says:

      @ අජිත් වීරතුංග

      පිච්ච මල් පිපිල හිනැහීගෙන සුවඳ හමා
      දෙවිවරුත් ආලෝකය දිදී යන්නෙ. හමා
      අරුණාලෝකය පැතිරී බෝ රජුණි හමා
      සිහළරට ආරක්‍ෂ කර රතන සුතුර හමා

  4. kamal says:

    සිංහලයනි උඹලට ආර්ථික විද්‍යාව දියසෙන් කුමාරයා කියලා දෙන්නම්. උඹලා හිතාගෙන ඉංග්‍රිසි හා ප්‍රංශ ආර්ථික විදයාව හරි කියලද. සන්තුෂ්ටි ආර්ථික විදයාව කියලා එකක් තියෙනවා. එතකොට වටින්නෙ ආහර හා හෙල බෙහෙත් අමුද්‍රව්‍ය විතරයි. ඒක එච්චර වෙනස් ආර්ථික රටාවක් මට තියෙන්නෙ ඒක වාහන නැ නමුත් සන්තුෂ්ටිය තියෙනවා. හෙට උපදින දරුවා ගැන හිතන්න නැවත කෘෂිකර්මයට බැස සන්තුෂ්ට ආර්ථිකය කර ගෙන යන්න හැබයි ඒක පොරිසාදකයෙක් ඉන්නවා ඒ තමයි ගුරුදෙව්ට අභියෝග කරන අය. නමුත් මනුස්‍යත්වයක් නැද්ද උඹලට. උඹලට මොනවද ඔනේ කපටිකම කුටකමයි විතරද තියෙන්නෙ. ඔස්තාර් කෙනෙක් කියනවා පළමු කාර්තුවේ ආර්ථිකය ඍණ වෙනවාලු. නමුත් සන්තෘෂ්ට ආරථිකය ධන වෙනවා.

  5. 🤣🤣🤣😄😄😄 says:

    අවන්හල් කිසිවක මත්පැන් නැත ඇත්තේ
    එනමුත් හෙරෝයින්ද කුඩු ගංජාද ඇත්තේ
    පොලිස් ලොක්කොය සවසට ගම පැත්තේ
    එනිසා කොරෝනට කවුරුත් බිය නැත්තේ

  6. Dikman Aiyya says:

    …..compare to wold situation,….specially the situation of US and West,…we should be proud of our President and the team for managing this pandemic up to this level, Some the steps taken by our government are not be seen in any other so called rich countries,…honestly feel like living in a some rich country,….truly proud of our country and People!

    • Wijebahu says:

      Ane gobbayo , India, Pakistan, Bangladesh paalanaya karanne Gotada? Comparatively much lower cases available in subcontinent and Africa this mainly due to weather conditions, Lowe e human movements and lack of testing etc. Gota amutuwen karapu bambuwak na.

Main News