තවත් 03 දෙනෙකුට කොරෝනා.. අද දිනයේ 10යි… දැන් 132යි..

March 31, 2020 at 5:30 pm | lanka C news
තවත් 03 දෙනෙකුට කොරෝනා.. අද දිනයේ 10යි… දැන් 132යි..

තවත් පුද්ගලයන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව අද දිනය තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ සමග මෙරට කොරෝනා ආසාදකයින් සංඛ්‍යාව 132 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මෙය තහවුරු කළේය.

33 views

11 Comments to “තවත් 03 දෙනෙකුට කොරෝනා.. අද දිනයේ 10යි… දැන් 132යි..”

  1. කිරිමෙල් says:

    මෙි වෙලාවෙ සෑම පුරවැසියෙකුටම වගකීමක් තියෙනවා තමා අාරක්ෂා වීමටත් අන් අය අාරක්ෂා කරගැනීමට ත්. අපි රටක් වශයෙන් හිතන්නැතිව පාට කණ්ණාඩිය දාගෙන එකිනෙකාගෙ අඩුපාඩු දිහාම බලාගෙන හිටියොත් සියල්ලන්ටම අයත්වෙන ඉරණම එකක් මිස විවිධ නොවනු අැත.

  2. කිරිමෙල් says:

    මෙි වෙලාවෙ සෑම පුරවැසියෙකුටම වගකීමක් තියෙනවා තමා අාරක්ෂා වීමටත් අන් අය අාරක්ෂා කරගැනීමට ත්. අපි රටක් වශයෙන් හිතන්නැතිව පාට කණ්ණාඩිය දාගෙන එකිනෙකාගෙ අඩුපාඩු දිහාම බලාගෙන හිටියොත් සියල්ලන්ටම අයත්වෙන ඉරණම එකක්ම මිස විවිධ නොවනු අැත.

  3. Maha Kalu Sinhalaya says:

    I’m not making you fear. I think we got this out of control at the moment. According to the four stages now we are at 3(B). That means “infect the virus to everyone in the family”. All you know yesterday we found one family infected this virus for all members. So now the next step is at a breath’s away. Therefore please stay in your homes. Act as responsible state members. Admit that and unless it is not sure even if you could remain in a picture frame…

  4. who is lasantha says:

    Italiyata, engalntheta, USA ta apahasa nokara inna. kaiwaruwa redhdha pallen berenna issella.

  5. Alapaluwa says:

    තව නටපල්ලා ඇඳිරිනීතිය වේලේ මුන්ව හදන්න බැ මේක කොහෙන් ගිහින් කෙලවරවේවිද දන්නේ නැ!

  6. Wijebahu says:

    අපි ලෝකෙන් නොම්මර එක කියල කයිවාරු ගැහුවට ටෙස්ට් කරානම් සිය ගණන් හංබවෙයි.

  7. Sudesh says:

    ආසාදිතයින් ප්‍රමාණය විතරක් නෙමෙයි,කොහේ ඉදලද මෙයාලව හම්බවුනේ කියලත් දාන්න.එතකොට මිනිස්සු තවටිකක් පරිස්සම් වෙයි

  8. Denny says:

    Regulate curfew as real curfew. Mataley Quarantined person has escaped and visited government bank. Innocents bank people unnecessarily in danger. Stop visiting people to supermarkets, offices and banks. HNB in colpetty has to be undergone quarantine from today. All the staff in higher risk. Who is responsible for this foolish administration unlike India does.

  9. Damian says:

    All are from Beruwala, Akurana . God’s idiots.

    • Leo says:

      ලාංකිකයන් කොරෝනා බෝ කරලා මරන්න හදන්නේ. තව්හිත් ජමාඅත් ක්‍රියාත්මකයි

  10. Rane says:

    karunakara oya hmabawena aya koheda kiyala kiyanna

Main News