තවත් 04කට කොරෝනා දැන් 248යි..

April 18, 2020 at 5:30 pm | lanka C news
තවත් 04කට කොරෝනා දැන් 248යි..

තවත් පුද්ගලයන් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

අද දිනයේදී තවත් එම පුද්ගලයන් සිවුදෙනා හඳුනා ගත් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 248 දක්වා ඉහල යයි.

110 views

One Comment to “තවත් 04කට කොරෝනා දැන් 248යි..”

  1. 😊" චීන බබාට පවිත්‍රව දුන් කිස් එකේ බලය "😲 says:

    ලැජ්ජාවෙ බෑ බං …
    ….අපි වර්ඩ් කප් දිනපු රටක් නේද..??
    ……….තවම මැරුණේ හතයිනේ බං…!