තවත් 04කට කොරෝනා… දැන් 334යි…

April 23, 2020 at 2:22 pm | lanka C news
තවත් 04කට කොරෝනා… දැන් 334යි…

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම සිවු දෙනාම කොළඹ 12 කෙසෙල්වත්ත ප‍්‍රදේශයෙන් හදුනා ගත් පුද්ගලයන්ය.

ඒ සමගින් වෛරසය ආසාදිත ප්‍රමාණය 334 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.

112 views

2 Comments to “තවත් 04කට කොරෝනා… දැන් 334යි…”

  1. තෙලිජ්ජ බුවා says:

    ඔහොම යන් .. තව මදි..2000 ක් වත් පනින්න ඕන තැටිය රත් වෙන්න.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      තෝව පුච්චල තමයි තැටිය රත් කරන්නෙ,,,,,

Main News