තවත් 04 දෙනෙක් මිය යයි.. දැන් 40යි..

November 10, 2020 at 5:30 pm | lanka C news
තවත් 04 දෙනෙක් මිය යයි.. දැන් 40යි..

තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ මරණයට පත්වූ බවයි.

ඒ අනුව මෙරට වාර්තාව කොරෝනා මරණ සංඛ්‍යාවක් 40 දක්වා ඉහළ යයි.

අද මියගිය පුද්ගලයන්ගේ තොරතුරු මෙසේය.

රාජගිරිය ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක විසූ 51 වියැති පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ නියුමෝනියා තත්වයයි.

කොළඹ 10 ප‍්‍රදේශයේ පදිංචි 45 වියැති පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ පෙනහළු ආසාදනයකි.

ගම්පහ උඩුගම්පොල ප‍්‍රදේශයේ පදිංචි 63 වියැති කාන්තාවක් ගම්පහ දිස්ත‍්‍රික් රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ නිවුමෝනියා තත්වයකි.

වයස 55-60 අතර හදුනා නොගත් පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇත.

48,752 views

11 Comments to “තවත් 04 දෙනෙක් මිය යයි.. දැන් 40යි..”

  1. බකට් හැරී says:

    රට ඇරියා – රටටම ඇරුනා

  2. Kevin says:

    එන්න. අපි ආර්ථිකේ නංවමු.

  3. අජානීය ඉස්කූටර් says:

    මහින්ද මහත්තයාගෙන් පස්සේ අගමැති වෙන්න කෙල හලාගෙන ඉන්න එකා තමා මේ සේරටම වගකියන්න ඕනෑ

  4. කුරිරු සතුටක් ලබන පිංවතුන් ඉන්නවානම් අත් උස්සන්න

  5. senanayake says:

    prasannage muttiyath weda karala ehenam.

  6. kosi84 says:

    tama patangatta witharai.,Mekatamai lankawata apu 1st wave eka, danui hariyata lankwata meke effect eka watila thiyenne. kali Italy India also dawasata 1 / 2 marana rhen 4/5 then 10 / 20 and ++ 100 + wenne.
    covid 11denek hambawunama full lcokdown dala 2months thibba. ethkotama economi eka watuna thawa mona economy down da. dan thiyenen puluwang taram wahala covid patienst la tika hoyagannna. nathnum SL walata aba saranai

  7. Sanan says:

    S s ss gahala panna one.

  8. Mr එච් යු කන්නා says:

    එතකොට අර කොරෝනා හැදිලා සනීපයි කියලා හම්බන්තොට හොස්පිටල් එකෙන් ටිකට් කපන් එනකොට මගදී මැරුණ කෙනා. කැලණිය පැත්තේ පිරිමි කෙනෙක්. කොරෝනා හැදුනම අතුරු අබාද සහ සංකුල තා රැසක් ඇති වෙනවා.මෙමෙ පුද්ගලයාට හෘදය ආශ්‍රිත රෝගයක් තිබිලා තියනවා. කොරෝනා ආසාධිත අයගේ රුධිරයේ කැටි ගැසීම වැඩිවෙනවා. රෝගය සුව උනත් ඒක වෙන බව බටහිර රටවල් තහවුරු කරලා තියෙන්නේ.

    • Sunil says:

      Correct. It is unfortunate that people do not aware blood clouts get created due to COVID 19. No enough education from ministry of health.

      • Hi says:

        ඔබ නිවැරදියි. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මිනිස්සුන්ව දැනුවත් නොකරයි.
        Bloid clots covid නිසා හැදෙන බව තියා අවම දුර 2m කියලාවත් කියන්නේ නැත.
        අච්චර පිස්සු නටපු america වුනත් මම දැක්කා 6ft කියලා ගහලා තියෙනවා.

  9. නුවන් දුකා says:

    කණගාටුදායක දෙයනම් අපි තාම මේ වැලපෙන්නේ තනි ඉලක්කමේ දෛනික මරණ ප්‍රමාණයකට වීමයි. මේහෙම ගියොත් මේවා ඉල්ක්කම් කීපයක වීමට වැඩි දිනක් ගතනොවනු ඇත​. ලෙඩේ හැටි එහෙමයි. අනිත් අතින් පේනවා නේද හැමෝටම හැදෙනකොට ඡන්ද තියපු රටවල ලොක්කෝ බේරුන හැටි. මෙතන පොඩි රහසකුත් නැතිවෙන්ට බෑ…

Main News