තවත් 17කට කොරෝනා…

April 26, 2020 at 4:40 pm | lanka C news
තවත් 17කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හමු වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 477 දක්වා ඉහල යයි.

අද දිනයේ දී වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් 17 දෙනෙකි.

279 views

11 Comments to “තවත් 17කට කොරෝනා…”

  1. උපාලි says:

    මහපොළොවමත සිදුවන සියලුම දේ නානලා සහ දමිළ ඩයස්පෝරාව නිසා සිදුවන බව සිතන මන්දබුද්දික ආකල්ප වලින් තොර උදාර ජනසමාජයක ජීවත් වීමට හෙට පරපුරට වාසානාව උදාවේවා. බුදු සරනයි. දෙවි පිහිටයි.

    • Wijebahu says:

      Yes Upali, very happy to see a comment like this. For 71 years we have been doing this and that’s why we are still in third world. We need a administration who does not use race card to get elected. U cannot expect anything innovative from Current regime but using the same old tactics to stay in power. Their main strength is to deceive and brainwash people using media. We can see the results Right in front of us now. Lies cannot last forever.

    • B4 UNP now Gota says:

      ජාතියේ අව්ලක් නෑ. ගිණි ගෙඩි නිව්ස් දෙන terrorist propaganda මීඩියා අහිංසක සිත් සතන් වල කහට දාන්නේ.

    • Dev says:

      Jvp unp nisath wenawa

    • firda says:

      godak dawasata passe jaathiwadi web side eken honda comment ekak dekke 🌺 niyamai jaathiwadinta therennehe coronawalata jaathiyak nehe kiyala. derai hirui ekathuwela lanke maha jaathinge mole aul karala thiyenne

  2. දුක්ගන්නා රාල says:

    තොප එකතු වෙලා මුලින්ම පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍රොපගැන්ඩාවක් ගෙනගියා අප්‍රේල් වල කොරෝණා ඉවරයි ,අප්‍රේල් 25 රටටම සුබ පණිවුඩයක් කිය කියා.
    ජාතිය ඉදිරියේ සමාව ගනිල්ලා.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹ කියන හින්ද සමාව ගන්නම් පුක්ගන්නා රාළෙ????????

  3. බාලි 6 යි says:

    කොරෝනා උවදුර මර්ධනයට බාධාවක්ව ඇති අර්බුධය නිසා කාලකන්නි සතුටක් ලබන අපතයන් සොයා ගොස් වැනසීම සියල්ලටම පෙර කල යුතුව ඇත

  4. Janaka1 says:

    මේ වසංගතය නොසිතූ ලෙස වර්ධනය වූයේ කුඩ්ඩන් නිසාය. නගර හා ගම්වල සැරිසරන කුඩ්ඩන් සියලුම දෙනා අල්ලා පුනරුත්තාපන කඳවුරුවලට දමන්න. මීට සුලු වේලවකට කලින් මා පදිංචි මුල්ලේරියව වෙලඳ සංකීර්ණය තුල පොකුරු වශයෙන් සිටින කුඩ්ඩන්ගෙන් එකෙකු (හේතුව කුමක්දැයි නොදනිමි) ගිලන් රථයකින් ටැගෙන ගියාඅ. ඒ ආසන්නයේ පදිංචි නිවැසියන් මහත් බියකින් පසුවන්නෙ මේ නිසා. මේ කුඩ්ඩන් ගමේ නිවාසවලට අඹ ගැට, කොස්, කරපිංචා වැනි දේ අරන් ගිහිල්ලා විකුනනවා. බයේ බෑ.

  5. Dine says:

    Agree with Pali.
    No comment

  6. Saradiel says:

    සියලුදෙනාටම බුදු සරනින් ඉක්මන් සුවය පතමු

Main News