තවත් 08කට කොරෝනා.. 159 තෙක් ඉහල නගී..

April 4, 2020 at 12:02 am | lanka C news
තවත් 08කට කොරෝනා.. 159 තෙක් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 159 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් මේ තොරතුරු තහවුරු කළේය.

මේ වන විට ඉන් 24 දෙනෙකු සුව වී නිවෙස් බලා ගොස් සිටින අතර තවන් 04 දෙනෙකු මරණයට පත්විය.

60 views
Main News