තවත් 06කට කොරෝනා.. දැන් 254යි..

April 19, 2020 at 8:02 am | lanka C news
තවත් 06කට කොරෝනා.. දැන් 254යි..

තවත් පුද්ගලයන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් 254ක් දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කරයි.

118 views

4 Comments to “තවත් 06කට කොරෝනා.. දැන් 254යි..”

  1. pohottu says:

    Kaala waren putha. 3/2 newei dan 3/3 thamai adu. boruwa rajakarana samajayaka boruwata pracharaya dena hiru/derana bath balayange heluwa dan hondin pene. last 3 days more than 20 cases.

  2. හැකහැක says:

    මීලග අංකය ජාසිංඤෝ ගුරැන්නාන්සේ කඩිමුඩියේ පැමිණ පරළව, මේ සියල්ලෝ දැලට අහුවුන අය අතරෙන් පමණක් ආසාදිත වූවන් බව 108 වරක් ජප කීරීම

  3. Edwin says:

    ගණන වැඩි වෙනකම් බලන් ඉන්න කාලකන්නි හැත්ත.තොපිට හොඳක් නම් වෙන්නේ නැහැ.

Main News