තවත් 07කට කොරෝනා.. ඒ සියල්ල ඉතාලියෙන් ආ අයයි.. දැන් ලංකාවේ 18කට කොරෝනා…

March 15, 2020 at 9:07 pm | lanka C news
තවත් 07කට කොරෝනා.. ඒ සියල්ල ඉතාලියෙන් ආ අයයි.. දැන් ලංකාවේ 18කට කොරෝනා…

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඔවුන් හත්දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට ඇතුළු ඇතුළු කළ පුද්ගලයන් වේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකුට වෛරසය වැළදී තිබේ.

547 views

22 Comments to “තවත් 07කට කොරෝනා.. ඒ සියල්ල ඉතාලියෙන් ආ අයයි.. දැන් ලංකාවේ 18කට කොරෝනා…”

  1. ජලය පමණක් යොදාගෙන මෙම වයිරසය විනාස කල හැකි යැයි සමහරු අතර දුර්මතයක් ඇත.
    ජලයෙන් පමණක් වයිරසයක් විනාස වන්නේ නම් ඩිටෝල් හෝ වෙනත් පිළිගත්, සබන් වර්ග හා ප්‍රබල හෑන්ඩ් වොෂ් හෝ අදික මිළ සැනිටයිසර්ස් ආදිය යොදා දෑත් පිරිසිදු කරන්නට ඇවැසි නොමැත. ගලාගෙන යන විසාල ජලදහරාවක නම් ඈතට යන විට එය විසල ප්‍රදේශයක පැතිරී බල රහිත වනු ඇති අතර සමීපව සිට ස්නානයේ යෙදෙන්නන්ට මෙවැනි උණ හා සෙම මුලික [ඒඩ්ස් , ඩෙංගු ආදිය නොවේ] වයිරසයක් බෝවීමේ හැකියාව බැහැර නොවේ.
    මහා සයුරේදී නම් බොහෝ විෂබීජ විනාස වන බව සත්‍යයකි. ස්වාබවධර්මයෙන් මහා සයුර ලබාදී ඇති ප්‍රධාන හේතුවත් ජීවීන් ලොවෙහි විෂබීජ වලින් බේරා ගැනීමයි.
    පැපොල රෝගය සැදී පොදු ස්ථානවලින් ස්නානය කරවද්දී අලුයම් කාලයේ රහසේ කිරීමට පැරැන්නන් පවා වග බලාගත්තේ එබැවිනි.
    තවත් තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය

  2. 😥😥😥😥😥😥😥 says:

    ලංකාවෙන් ඉතාලියට ගොස් හොරෙන් සිටි අයට ඉතාලියේ ඉස්පිරිතාලවලින් බෙහෙත් ගැනීමට අපහසුය. ඒ නිසා ඔවුන් එරටින් රහසේම අපේ රටට පැන එති. අනෙක ඉතාලියේ සිටි අපේ කොල්ලෝ 95% සිගරට් හා මත්වතුර පුරුද්දක් හැටියට දිනපතා බොන නිසා ඇඟේ ප්‍රතිශක්තිකරනය අවම වී ඇත. දිනකට සිගරට් 40 බොන ඒ අයට පෙනහලුවල හැදෙන රෝගයෙන් ගැලවීමක් තියේවිද? දන්නා තරමින් තව බොහෝ අසාද‍්‍ය අය නගරවල අතරමං වෙලා කරගන්නට දෙයක් නැතිව ඉන්නවලු ලංකාවට එන්න විදියක් නැතිව
    මෙය දැක කියවන අපට කෙතරම් කෙතරම් දුකක්ද? ඒවගේම ඒ පවුලේ ඥාතීන්ට කෙතරම් වේදනාවක් ඇතිද? මේ ඉස්පිරිතාලවල මේ වෙනුවෙන්ම වැඩකරන අය ගැන අපේ ප්‍රශංසාවට ලක්විය යුතුය.

  3. SL says:

    The firs set of students came from China behaved responsibly but these bunch of idiots came from Europe put whole country in trouble.They came here since they afraid to stay in those country should have behaved responsibly

    • ජනක says:

      මචන් අද රටේ ඉන්න අඩුම ගානේ ලක්ෂ දහයක් කිසිම වගකීමක් ගන්න බැරි වගකීම කියන වචනය පුරුදු නැති වගකීම තම දරුවන්ටද පුරුදු නොකරන පිරිසක් .ඉතාලියේ සිටින මේ පිරිසද ඒ ගොඩට අයිතිවන්නේ ඔවුන්ද බොහෝ දෙනා ඒ පිරිස නියෝජනය කරන අය වීම නිසයි
      වැඩකරන හාම්පුතෙක් නැති රැකියාවට නියමිත කාලයට යාමක් නැති රැකියාවට අදාළ නීති ගරු නොකරන හෝ නීති ගණන් නොගන්නා කිසිවෙකුට වගකීමක් නැති ස්වයන් රැකියාවක් ලෙස අර්ථ දක්වන ත්‍රිවිල් ටැක්සි මේ ගොඩට අයිතියි මොවුන්ගේ දරුවන්ට වෙලාවක් වගකීමක් ඉගැන්වීමක් නැත .මොවුන් සෑම තැනකම කලහකාරී ලෙස හැසිරෙනු දැකීමට හැකියි මේ නවතම උප සනස්ක්රුතියකි මොවුන් නිසා රට ක්‍රමවත් කිරීමට නොහැකියි දැන් මේ ඉතාලි ගිය පිරිසද අපට ඔප්පු කර පෙන්වුයේ අන්න ඒ සත්‍යයි .ඉතාලි යාමට පෙර මොවුන් කල රැකියාව සොයා බලන්න සත්‍ය වටහා ගන්න .මේ රට සෑදීමට මෙන්න මේ වගකීම් විරහිත නුගත් ගමේ ගොඩේ සංස්කෘතිය පෙරමුණේ සිටීම විනාශ කර දමියයුතුයි ඒ සදහා උගතුන්ට චන්දය දෙන්න නුගත් දේශපාලුවන් නොවැදගත් දේශපාලුවන් ප්‍රතික්ෂේප කරන්න

      • Me says:

        මෙය ගමේ ගොඩේ සංස්කෘතිය නොවේ. මෙය නගරයේ මුඩුක්කු සංස්කෘතිය යි.

      • Just says:

        You are correct. I like to add that, not only the 3-wheel drivers, but also some of the middle class people going about in good cars and living in big houses behave in the same way.

  4. MD says:

    Hadawatinma Srilanka Janapati agamati athulu siyaluma hamudawanata cabinet Amatiwaru daha Rajaye siyalu niladarinta apage pranamaya pudakarami.Siyalu denata Theruwan saranai

  5. MD says:

    Hadawatinma Srilanka Janapati agamati athulu siyaluma hamudawanata cabinet Amatiwaru saha Rajaye siyalu niladarinta apage pranamaya pudakarami.Siyalu lowa wasiyanta Theruwan saraning niduk nirogi suwa athwewa!

  6. ජනක says:

    බොහොම ස්තුතියි අර කිලෝමීටර් 800 දුර ගෙවාගෙන හොර පාරෙන් පැනඩින් ගහමින් ලංකාවට ඇවිල්ලා කාලකන්නි සත්තු ටිකක් වගේ හැසිරුණු තුන් දෙනාට .තොපි තමයි මේ අනික් මිනිස්සුත් බොරුවට උද්ගෝෂණය කරන්න පෙලබුවේ මොකද තොපි හිතුවා මේක හොර පාරෙන් ඇවිල්ලා ගෙදර ගිහිල්ලා ප්‍රයිවට් හොසිපිටල් එකකට ගිහින් ගොඩදාගන්න පුළුවන් ලෙඩක් වේවි කියල .තොපේ නුගත් මෝඩ කම නිසා නිරපරාදේ තවත් මිනිස්සු ගණනාවකට මේ රෝගය වලදුනා පමණක් නොවෙයි දැන් එතන තම රාජකාරිය කරපු අපේ විරෝදාර සෙබළුන්ගේ ජිවිතත් තොපි අවදානමේ හෙලුවා .
    අනිවාර්යෙන්ම මුන් තුන්දෙනාව නිතිය ඉදිරියේ වැරදිකාරයො කර සිර දඩුවම් ලබාදියයුතුයි මුන් ජිවත් උනොත් .
    මේවගේ උගත්කමක් නැති ජඩයෝ වඩාත්ම අයිති වෙන්නේ unp එකට හොඳට හොයල බලොවොත් මුන් සජිත්ගේ /මංගලගේ /රවීගේ හෝ ජෝන් ගේ හෙන්චයි වෙන්න පුළුවන්

  7. ලක්මල් says:

    නිරෝදායනය විරුද්දව කෑ ගහපු..
    පැනඩෝල් කාරයෝ දෙන්න….
    සෙට් එකටම බෝ කරල වගේ…
    මුන්නම් සත්තු…

  8. Power says:

    ලංකාවේ ලක්ෂ ගාණක් චීන්නු ඉන්න නිසා අපේ අය ඒ අයට බැන බැන හිටියා, මුං අපිටත් ලෙඩ බෝ කරන්ඩ හදනවා කියලා. එහෙත් කාටවත් ඔවුන්ගෙන් කොරෝනා බෝවුණේ නැහැ. දැන් බලාගෙන යනකොට අපේ මිනිස්සුමනේ ඉතාලියේ ඉදන් මේක ලංකාවට ඇරන් ඇවිල්ලා තියෙන්නෙ. එහෙදී හැදිලා ඉදලා පැනඩෝල් ගගහා හිටපු සෙට් එකක්ද දන්නෙ නැහැ.

  9. SL says:

    It seems that this may spread exponentially .Gvt should take drastic measures at this stage.closing down cities for few days will not be an issue if we consider the losses going to be incurred if spread across the country!

  10. satpurusa says:

    There is a misconception among people that the virus can be destroyed by water alone.
    There is no need to wash your hands with Dettol or other reputable, soap and powerful hand wash or high-end sanitizers if the virus only destroys water. In the case of a large flowing stream, it will spread to a large area and become ineffective, and those who take a bath in close proximity will not be able to spread such a fever and mild malaria [not AIDS, dengue, etc.].
    True, many germs are wreaking havoc on the Great Ocean. One of the main causes of the great ocean of nature is to save the world’s organisms from germs.
    That is why even the oldest of the early morning secrets of bathing in public places with the disease of papaya.
    Another important point to remember is that when you wash your hands in a public place with soap and soap, the germs in the drain will eventually fall when the aquarium is closed.
    To get rid of this, use a small shopping bag, such as a small shopping bag, to cover the drain and put it in a trash can.
    Otherwise, wash your hands with soap and wipe with soap.

Main News