තවත් 07කට කොරෝනා.. 129 තෙක් ඉහල නගී..

March 31, 2020 at 3:50 pm | lanka C news
තවත් 07කට කොරෝනා.. 129 තෙක් ඉහල නගී..

තවත් පුද්ගලයන් හත් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 129 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කරයි.

මේ අතර අද දිනයේදීද කොරෝනා වෛරස ආසාදනයෙන් සම්පූර්ණ ලෙස සුවය ලැබූ දෙදෙනෙකු රෝහලෙන් නිදහස් කර ඇත.

48,528 Viewers

13 Comments to “තවත් 07කට කොරෝනා.. 129 තෙක් ඉහල නගී..”

  1. දේශප්‍රේමියා says:

    ආසාදිතයින් ප්‍රමාණය විතරක් නෙමෙයි,කොහේ ඉදලද මෙයාලව හම්බවුනේ කියලත් දාන්න.එතකොට මිනිස්සු තවටිකක් පරිස්සම් වෙයි

    • 😡😡😡😡😡😡😡 says:

      පිරිතට අපහස කර කමෙන්ට දාපු Janaka ද මේ අසාදනය හැදුනු අය අතරම ඉන්ට වේවායි සාප කරමු…!!

      • Nandasoma Suri says:

        අපි නම් පිරිතට අපහාස කළේ නැහැ……!

        කෝ ඉතින් පිරිත් පැන් ඉස්සා කියල වසංගතය නතර උනාද….?

        • Just says:

          For any medicine to be effective the mind of the patient must be at rest with confidence of recovery (must believe in recovery). If not, medicine doesn’t work as it should be. Likewise, for any persons to have a strong immune system the mind must be relaxed and compassionate (mettha) to self and others. Depressed people have the lowest immunity even to common cold. They are always sick.

          So, for the prevention as well as recovering from an illness the status of the mind is also very important, in addition to the medicine and preventive measures. Some people can keep their mind at rest and relaxed by themselves. Others use the help of their religion. Most of the people belongs to the second group, regardless of their level of education and social status. That is why Pirith and similar efforts are useful in a crisis.

      • කොවිඩ් says:

        අනේ උබේ තියන ශ්‍රද්දාව,මෛත්‍රිය බන් ! 😉

      • xyz says:

        නහී වෙරෙන වේරානි සමන්තීච කුදාචනම් නියම් බෞද්ධයො වෛර කරන්නෑ මොට්ට්යෝ.

    • buwa says:

      ඒක ඇත්ත

    • සමන් says:

      ඹව්, සමහර මිනිසුන්ට තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ ප්‍රශ්න පුද්ගලික මට්ටමට ලගා උනහම.

    • banda says:

      හරියට හරි ඒක තමයි වැදගත්ම දේ .

    • රටවැසි says:

      ඒ ක හැබෑව . ඒ කීප දෙනා ගේ ආත්ම ගරුත්වය රකින්න ගිහින් ගොඩ දෙනෙක් රෝගීන් වෙවි .

    • pramuka Wije says:

      E Sir lata wada naha kiyala hithuwada?

      Pramuka – singapore
      phd holder

    • Nirmal says:

      Face the truth, the most of these traitors who are hiding their visits abroad are Muslims & Tamils. They are setting the country on fire.The govt should bring hardest penalties like confiscating their properties asap.

  2. ලංකාපුත්‍ර says:

    මෙච්චර දෙයක් වෙද්දිත්.ඇඳිරි නීතිය පිලිපදින මිනිස්සු රටේ හරිම අඩුයි අපේ රටේ රජය සෞබ්‍ය අංශ මේ තරම් කිව්වද මාතර දිිස්ත්‍රික්කයේ මා සිටිනා ප්‍රදේශයේ උපරිමයෙන් ඇඳිරි නීතිය කඩ කරනවා…ඇත්තටම මේ වෙලාවටනම් හිතෙන්නෙ රටේ වැඩිපුර ඉන්නෙ මී හරක් රැළක් කියලා

Main News