තවත් 22ක් හමුවෙයි.. කොරෝනා තවත් ඉහල නගී…

July 23, 2020 at 1:20 pm | lanka C news
තවත් 22ක් හමුවෙයි.. කොරෝනා තවත් ඉහල නගී…

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ අලුතෙන් කොරෝනා ආසාදිත වූ රෝගීන් 22 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

එමෙන්ම එම කාලය තුළ තවත් 13 දෙනෙකු කොරෝනා ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්ගත වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් සංඛ්‍යාව 664කි.

මෙරටින් මෙතෙක් හමු වූ රෝගීන් සංඛ්‍යාව 2752 ක් වන අතර ඉන් 2077 පූර්ණ ලෙස සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

402 views

2 Comments to “තවත් 22ක් හමුවෙයි.. කොරෝනා තවත් ඉහල නගී…”

  1. kamal says:

    Indians i want to help you vaccine is what done you know. It is irrelevant cease materiality of corona or virus, but it is not sufficent for end birth. You have to cease mentality and materialty both. Indian idiots don’t know this because of cunniness of no form brhamin picture or image. You respect your teacher Buddha not his previous birth or rama. Now you know good people of rama and cunning people of rama. These both are not going together. i love you love your teacher’s tearcher Kiribathgoda monk or Buddha.

  2. kamal says:

    ප්‍රශ්න දෙකක් ගැන කථා කරනවා කිරිබත්ගොඩ හිමි
    1 විවාහයේ විවාහක කියා ලියා තිබිම ගැන මෙය ඉවත් කිරිම ඉතා හොද දෙයක් එතකොට කාන්තාවන්ට ගෙදර ඉන්න වෙන්නෙ නැ. ගොඩක් විවාහ වෙන්න පුලුවන් මෙහි සිමාව තියෙන්නෙ ආර්ථිකය මත මිසක් කැපිලි කෙටිලි මත නෙවෙයි. දැන් තෙරෙනවා ඇති.
    2 සිංහල ජාතිය සදහන් නොකිරිම හරියි. සියලු දෙනාම සිංහලයො කියා හිතන්න. මගෙන් අහලා මේ ප්‍රශ්නයට යොමුවුනේ කපටිකම් එපා අපි ඔක්කොම සිංහල මිට කිරිබත්ගොඩ ඤණානන්ද ෂඩ් අභිඤ්ඤාලාභි රහතන් වහන්සේ